ඔව් උඹේ මේ කතාවටනම් සම්පුර්ණයෙන් එකඟයි, වැඩේ කියන්නෙ උඹ රනිල්ට කඩේ ගියා වගේ මතකයි පහුගිය කාලේ ඉතිං එතකොට ටැලි වෙන්නෑනෙ බන් මේ අදහසුයි උඹේ දේශපාලන මතයයි.
දැන් කියන්න එපා රනිලයා මේ රට හදන්න බෑ කියලා කියපු නිසා ඌ හරි නායකයා කියලා. මොකද මේ රට මේ තරම් ගූ හැලියක් වෙන්න ඌයි උගෙ පක්ෂෙයි ලොකු කාර්‍යබාරයක් කරා. පෞද්ගලිකවම ඌ කරා ලොකු විනාශයක්. සහ කොහොමත් උගේ ඇගෙන් මතුවෙන්නෑ මහන්සි වෙලා හරි මේ රටේ හොඳ ප්‍රගතියක් දකින්න දෙයක් කරන එකෙක්. ඒකයි ඌ හැමතිස්සෙම අර කතාව කියන්නෙ. ඌ රට හදන්න කම්මැලියෙක්. කොහොමත් වයසක මිනිස්සුනේ බන් උන් ඊළඟ තප්පරේ වුනත් චුත වෙන්න පුළුවන් බව උන් දන්නවා ඉතිං උං ස්වභාවිකවම කැමති නිදහසේ ඉන්න. හැබැයි ඉතිං බලතණ්හාවත් තියෙන නිසා උන් ආස ජනාධිපති වෙලා ඉද්දිම මැරෙන්න නැතුව රට හදන්න ආසාවක් නෑ. එතකොට උගේ නිව්ස් එක යන්නෙ ජනපති රනිල් අභාවප්‍රාප්ත වෙයි කියලා. හිටපු ජනපති රනිල් කිව්වම මොන ගන්ධබ්බයටද බන් සතුටු.
උගේ අවුරුදු දෙක මටනම් ශේප් ඒ තිබ්බ විදියත් එක්ක..
ඩො මි 100ක් නැති තැන ඉදල ලපයට ඩො බි 6 ක් අවුරුදු දෙකෙන් දෙන ගානට රට ආව ඒ ටිකේ imf වැඩෙත් ගොඩ දාගෙන..
දැන් මුන්ට සංචිත එක්ක රටක් දීලත් කලින් හිටපු උන් ගැන කියකිය කෙදිරි ගාන විදියට බැරි වෙලාවත් 2022 රට ගත්තනම් තෙල් ගෑස් මුකුත් නැතුව සංචිතත් නැතුව , මුන්ගේ imf එකට විරුද්ද උද්දච්චකමත් එක්ක, වෘත්තිය සමිති සමාජවාදී පිස්සො එක්ක රට කරන්න ගියානම් මොනව වෙයිද කියල නිකන් හිතපන්..
මට මතක නෑ සීයා ගෝටගේ ආන්ඩුවට බැන බැන හිටියා.
ඌ දිගටම ඊලග මාසේ තවත් අමාරුයි ගගා සහකම්පනය පොඩ්ඩක් පැත්තකින් තියල බදු ගහල නන්දලාල් එක්ක සෙට් වෙලා ඒ වෙලේ කරන්න තිබ්බ දේ කරා..
ඌ චන්දෙන් ආපු නැති නිසා රටේ උන්ට උගෙන් බොරු expectations තිබ්බෙත් නෑ , ඌට වැඩි කැමත්තක් තිබ්බෙත් නෑ.. ඒක තමයි ඌට තිබ්බ වාසිය..රටේ උන් නලවන්න , චන්ද වෙනුවෙන් කැරට් දෙන්න ගියා නම් එතනින් ගොඩ එන්න බැ..
කැරට් පෙන්නලා ෆැන්ටසිය හදපු අනුරව කට්ටිය උස්සන් ආවා අරූට බැන බැන.. දැන් උගෙන් ඌ කියපු ෆැන්ටසිය බලාපොරොත්තු වෙනවා..


ඕක තමයි කෙලවිම…
මුන් දැන් කරන්නේ මුනගේ සමාජවාදී මගුල් වලින් නැතුව සීයා ගිය පාරෙන් යන්න හදන එකම තමයි.
ඒකයි නන්දලාල්, මුදල් අමාත්‍යාංශ ලේකම් උන්ම තියාගෙන imf වෙනස් කරන පම්පොරිත් අකුලගෙන ඒ විදියට කරන්න හදන්නේ..
හැබැයි චන්දෙට කලින් මුන්ගෙ කයිවාරුව බේරන්න ගිහින් මුන් නානව දැන් දිනපතා
බලාපොරොත්තු දුන්න වැඩි… කට්ටිය චූන් කරා වැඩි
මේ දවස් වල එන චෝදනා ඔක්කොම වගේ උන් චන්දෙ කාලේ කරපු බොරු කයිවාරුවේ ප්‍රතිපල