අනුරයියා ඇතුළු සෙට් එක රටට කෙලෙව්වොත්...

උඹලා ඊළඟට රට බාර දෙන්නේ

  • අනුරයියා ඇතුලු සෙට් එකටම දෙනවා

    Votes: 17 31.5%
  • බුරු පුතාණෝ ඇතුළු සබයියන්ට එකට දෙනවා

    Votes: 5 9.3%
  • පොනිල් ඇතුලු ගුපි සැට් එකට දෙනවා

    Votes: 5 9.3%
  • දිලත් පොන්ස් ඇතුලු රොටියන්ට දෙනවා

    Votes: 1 1.9%
  • නෑමෝල් පොන්සටයි පොහොට්ටු ගොං තැම්බවල් වලට දෙනවා

    Votes: 5 9.3%
  • අලුත් එකෙක්ට දෙනවා

    Votes: 4 7.4%
  • රට අත හැරලා යනවා

    Votes: 17 31.5%

  • Total voters
    54

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    කොහොමත් අනුර කෙලව ගන්නවා. අනුරට උවමවාවක් තිබුනත් ඇමතිකම් කරන බුරම්පියා, වසන්තයා, හදුනා වගේ රට හරක් මේ ආන් ඩුව දැනටමත් කාලා ඉවරයි. හැබැයි මාලිමා ආණ් ඩුව බලෙන් අයින් උනාට පස්සේ මුන්ට ආයෙත් රෙද්දක් ඇදගෙන ඇවිත් කලින් වගේ උද් ගෝෂන කරලා, ආණ් ඩු මට්ටු කරන්න වෙන්නෙ නෑ . පොලිසියෙන් ඇවිත් කදුලු ගෑස් ගහන්න කලින් මිනිස්සු එකතු වෙලා මුන්ට ගහනවා.

    අලුත්ම කෙනෙක්ට මිනිස්සු ඡන් දේ දෙන්නෙ නෑ බන්. එහෙම රැල්ලක් හැදෙන්න තියන සඹ්හාවිතාවය අඩුයි. නාමල්, දිලිත්, සජිත් තමයි ඉතුරු. රනිල් ඡන් දෙට එන්නෙ නෑ. අර 3 අතරින් සජිත් තමයි පරිණත නායකයෙක් විදියට ඉන්නේ. මුන් 3 හොද නෑ. ඒත් අත්දැකීම්, පරිණත කම එක්ක බලද්දි සජියට හිත හදාගෙන දෙන්න වෙනවා.:dull:
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මීහරක් අප්පුවට කෙලවන්න දෙයක් නැ.. ඌ විහින් කෙලව ගන්නවා

    අන්න ත්‍රස්තවාදීන්ට ආධාරකරපු විදෙශ කොටි, තහනම් ලැයිස්තුවෙන් ඉවත්කරල

    උන්ට ලංකාවට එන්න කියල
     
    • Like
    Reactions: Cypress