අනුරයියා ජනාධිපති ධූරයට

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේ වෙලාවේ සියලුම දේවල් වල මිල පහල දාලා ගැසට් ටික ගහලා නන්දේ අයින් වෙන්න ඕනේ. ඊට පස්සේ ගොඩ දානවා කියන අනුරයියා රටේ ජනාධිපති කරන්න ඕනේ. ගොඩ දාන්න බැරි උනොත් මේ වගේම අනුරයියා හොයාගෙන පාරට බහින්න ඕනේ. එකෙන්ම කැමතියි. :lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Oya gobbayata monawada puluwan bn ? Dan awrudu kiyak deshapalane karanawada ? Chanda tikak hadaganna there nathi gobila kohoma ratak palane karannada ?

    Gini thiyanna nam danna habai
     
    • Like
    Reactions: EVC and rambo321

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Oya gobbayata monawada puluwan bn ? Dan awrudu kiyak deshapalane karanawada ? Chanda tikak hadaganna there nathi gobila kohoma ratak palane karannada ?

    Gini thiyanna nam danna habai
    මාසයක් යනකොට 3% සමතලා වෙනවා :lol:
     
    • Haha
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ලප කොටාගේ සරුවාංගෙම වෙව්ලනවලු අප්පා😂😂😂😂😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Bruce Lee Meditation GIF

    Distracting Listen Up GIF by Ramsey Solutions

    නාමල් එක්ක රට බේරගන්න දවසක් කවද හරි උඹට උදාවෙයි
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Bruce Lee Meditation GIF

    Distracting Listen Up GIF by Ramsey Solutions

    නාමල් එක්ක රට බේරගන්න දවසක් කවද හරි උඹට උදාවෙයි
    මිනිස්සු ජන්දේ දෙනවා නම් කාටද බන් රටේ ජනාදිපති වෙන්න බැරි
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    පෙට්‍රල් ඩීසල් මේ අවුරුද්දෙ මුල තිබුණ ගානට අඩු කරල ගියා නන් ඇති. අනිත්ව ඉබේ අඩු වෙයි.

    රාජ්ය සේවකයන්ගෙ පඩිත් වැඩි කලොත් හොදයි නේද? :lol: :lol: :lol:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පෙට්‍රල් ඩීසල් මේ අවුරුද්දෙ මුල තිබුණ ගානට අඩු කරල ගියා නන් ඇති. අනිත්ව ඉබේ අඩු වෙයි.

    රාජ්ය සේවකයන්ගෙ පඩිත් වැඩි කලොත් හොදයි නේද? :lol: :lol: :lol:
    ගෝටා ඇහුවේ නෑනේ අපි කියපු දේවල් මුලින් ඒකනේ කෙලවා ගත්තේ
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    බයියෝ ගොඩ බලපංකෝ.......ලොක්ක යන නිසා පඩි දෙන්නේ නැත්නම් කියපන් අපි මොනාහරි එකතු වෙලා කියන්නම්.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    කවුරු පාරට බැස්සත් අනුරයියගේ වහල්ලු නම් එන්නේ නෑ. 😂
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බයියෝ ගොඩ බලපංකෝ.......ලොක්ක යන නිසා පඩි දෙන්නේ නැත්නම් කියපන් අපි මොනාහරි එකතු වෙලා කියන්නම්.
    බයියට විතරයි කෙලවෙලා තියෙන්නේ බයියෝ පව් :lol:

    කවුරු පාරට බැස්සත් අනුරයියගේ වහල්ලු නම් එන්නේ නෑ. 😂
    වහල්ලුත් ඉන්නවද ඌට
    ------ Post added on Jul 11, 2022 at 3:28 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    මේ වෙලාවේ සියලුම දේවල් වල මිල පහල දාලා ගැසට් ටික ගහලා නන්දේ අයින් වෙන්න ඕනේ. ඊට පස්සේ ගොඩ දානවා කියන අනුරයියා රටේ ජනාධිපති කරන්න ඕනේ. ගොඩ දාන්න බැරි උනොත් මේ වගේම අනුරයියා හොයාගෙන පාරට බහින්න ඕනේ. එකෙන්ම කැමතියි. :lol:
    nandege kalukada frinds la tika mila pahala daaaa bambuwa........
    nandeth owagen komis keliya..........
    Seeeeeeeeeeni horaaaaaaaaaaaaaaaaaa
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පෙට්‍රල් ඩීසල් මේ අවුරුද්දෙ මුල තිබුණ ගානට අඩු කරල ගියා නන් ඇති. අනිත්ව ඉබේ අඩු වෙයි.

    රාජ්ය සේවකයන්ගෙ පඩිත් වැඩි කලොත් හොදයි නේද? :lol: :lol: :lol:

    Break Up Crying GIF
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912

    අනිවාර්යයෙන්ම