මේ වෙලාවේ සියලුම දේවල් වල මිල පහල දාලා ගැසට් ටික ගහලා නන්දේ අයින් වෙන්න ඕනේ. ඊට පස්සේ ගොඩ දානවා කියන අනුරයියා රටේ ජනාධිපති කරන්න ඕනේ. ගොඩ දාන්න බැරි උනොත් මේ වගේම අනුරයියා හොයාගෙන පාරට බහින්න ඕනේ. එකෙන්ම කැමතියි. 


මාසයක් යනකොට 3% සමතලා වෙනවාOya gobbayata monawada puluwan bn ? Dan awrudu kiyak deshapalane karanawada ? Chanda tikak hadaganna there nathi gobila kohoma ratak palane karannada ?
Gini thiyanna nam danna habai
මිනිස්සු ජන්දේ දෙනවා නම් කාටද බන් රටේ ජනාදිපති වෙන්න බැරි![]()
![]()
නාමල් එක්ක රට බේරගන්න දවසක් කවද හරි උඹට උදාවෙයි

ගෝටා ඇහුවේ නෑනේ අපි කියපු දේවල් මුලින් ඒකනේ කෙලවා ගත්තේපෙට්රල් ඩීසල් මේ අවුරුද්දෙ මුල තිබුණ ගානට අඩු කරල ගියා නන් ඇති. අනිත්ව ඉබේ අඩු වෙයි.
රාජ්ය සේවකයන්ගෙ පඩිත් වැඩි කලොත් හොදයි නේද?![]()
![]()
![]()
බයියට විතරයි කෙලවෙලා තියෙන්නේ බයියෝ පව්බයියෝ ගොඩ බලපංකෝ.......ලොක්ක යන නිසා පඩි දෙන්නේ නැත්නම් කියපන් අපි මොනාහරි එකතු වෙලා කියන්නම්.

වහල්ලුත් ඉන්නවද ඌටකවුරු පාරට බැස්සත් අනුරයියගේ වහල්ලු නම් එන්නේ නෑ.![]()
nandege kalukada frinds la tika mila pahala daaaa bambuwa........මේ වෙලාවේ සියලුම දේවල් වල මිල පහල දාලා ගැසට් ටික ගහලා නන්දේ අයින් වෙන්න ඕනේ. ඊට පස්සේ ගොඩ දානවා කියන අනුරයියා රටේ ජනාධිපති කරන්න ඕනේ. ගොඩ දාන්න බැරි උනොත් මේ වගේම අනුරයියා හොයාගෙන පාරට බහින්න ඕනේ. එකෙන්ම කැමතියි.![]()
පෙට්‍රල් ඩීසල් මේ අවුරුද්දෙ මුල තිබුණ ගානට අඩු කරල ගියා නන් ඇති. අනිත්ව ඉබේ අඩු වෙයි.
රාජ්ය සේවකයන්ගෙ පඩිත් වැඩි කලොත් හොදයි නේද?![]()
![]()
![]()
අනිවාර්යයෙන්මමේ වෙලාවේ සියලුම දේවල් වල මිල පහල දාලා ගැසට් ටික ගහලා නන්දේ අයින් වෙන්න ඕනේ. ඊට පස්සේ ගොඩ දානවා කියන අනුරයියා රටේ ජනාධිපති කරන්න ඕනේ. ගොඩ දාන්න බැරි උනොත් මේ වගේම අනුරයියා හොයාගෙන පාරට බහින්න ඕනේ. එකෙන්ම කැමතියි.![]()