අනුරයියා ලසන්ත ඝාතනය හංගනවා ද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,659
    100,934
    113
    අනුරට රටේ වෙන වැඩ නැද්ද?ඒවා බලාගනියි පොලිසිය..උඹත් දන්න දෙයක් තියෙනවනම් පොලිසියට ගිහින් කියපං
    අන්න හරි මචං.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අනුරට රටේ වෙන වැඩ නැද්ද?ඒවා බලාගනියි පොලිසිය..උඹත් දන්න දෙයක් තියෙනවනම් පොලිසියට ගිහින් කියපං
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,231
    113
    මේ තියෙන්නේ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි වසං කිරීම සම්බන්ධයෙන් සහ සැකකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර, උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල සහ යුද හමුදා මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගමට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බැවන් ඔවුන් නිදහස් කළ හැකි බව නීතිපති පාරින්ද රණසිංහ 2025 ජනවාරි 27 වැනිදා අධිකරණයට දන්වා යවපු ලිපිය.

    අවිනීතිය රජ කරන රටක ඉන්න ශ්‍රී ලංකික අපිට නීතියෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් දවස ගොඩක් දුරයි සහෝදරවරුනි !



    ලසන්තට යුක්තිය මෙහෙම නම් පාස්කු වින්ධිතයන්ට? :(


    එතකොට නීතිපති ආණ්ඩුවට ප්‍රතිපක්‍ෂ දෙයක් නේද කරල තියෙන්නෙ?
    ------ Post added on Feb 6, 2025 at 7:48 PM
     
    • Like
    Reactions: gnilukshi

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,667
    113
    Piliyandala
    සිරාවටම මට හිතෙන්නේ මුන් මේවා එක්ක ගේම් එකක් ප්ලේ කරනව..

    සාක්ෂි වසන් කරන්න හැදුවා කියලා වෙන එකෙක්ව ඔහොම නිදහස් කරයිද?

    පාස්කු ප්‍රහාරය තාජුඩීන් වගේ කේස් නෙමෙයි,


    අඩුම සීනි බදු වංචාව, බැඳුම්කර වංචාව වගේ මහා පරිමාණ දූෂණ වංචා නඩු වලටත් අභ සාරණයි වගේ
     
    • Like
    Reactions: KandyMalli