අන්න හරි මචං.අනුරට රටේ වෙන වැඩ නැද්ද?ඒවා බලාගනියි පොලිසිය..උඹත් දන්න දෙයක් තියෙනවනම් පොලිසියට ගිහින් කියපං
අන්න හරි මචං.අනුරට රටේ වෙන වැඩ නැද්ද?ඒවා බලාගනියි පොලිසිය..උඹත් දන්න දෙයක් තියෙනවනම් පොලිසියට ගිහින් කියපං
අනුරට රටේ වෙන වැඩ නැද්ද?ඒවා බලාගනියි පොලිසිය..උඹත් දන්න දෙයක් තියෙනවනම් පොලිසියට ගිහින් කියපං
මේ තියෙන්නේ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි වසං කිරීම සම්බන්ධයෙන් සහ සැකකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර, උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල සහ යුද හමුදා මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගමට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බැවන් ඔවුන් නිදහස් කළ හැකි බව නීතිපති පාරින්ද රණසිංහ 2025 ජනවාරි 27 වැනිදා අධිකරණයට දන්වා යවපු ලිපිය.
අවිනීතිය රජ කරන රටක ඉන්න ශ්‍රී ලංකික අපිට නීතියෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් දවස ගොඩක් දුරයි සහෝදරවරුනි !
