අනුරයියා ලසන්ත ඝාතනය හංගනවා ද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේ තියෙන්නේ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි වසං කිරීම සම්බන්ධයෙන් සහ සැකකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර, උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල සහ යුද හමුදා මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගමට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බැවන් ඔවුන් නිදහස් කළ හැකි බව නීතිපති පාරින්ද රණසිංහ 2025 ජනවාරි 27 වැනිදා අධිකරණයට දන්වා යවපු ලිපිය.

    අවිනීතිය රජ කරන රටක ඉන්න ශ්‍රී ලංකික අපිට නීතියෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් දවස ගොඩක් දුරයි සහෝදරවරුනි !


     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    නීතිපති දෙපාර්තමේන්තුව නම් කැරිම ආයතනේ..
    වැලිකඩ මිනීමරුවෝ නිදහස්.
    මහර මිනීමරුවෝ නිදහස්.
    ලසන්ත වික්‍රමතුංග මිනීමරුවෝ නිදහස්.
     
    • Like
    Reactions: iworld

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නීතිපති දෙපාර්තමේන්තුව නම් කැරිම ආයතනේ..
    වැලිකඩ මිනීමරුවෝ නිදහස්.
    මහර මිනීමරුවෝ නිදහස්.
    ලසන්ත වික්‍රමතුංග මිනීමරුවෝ නිදහස්.

    ඒකනෙ බං
    කවුද බං ඔය නීතිපති කියන්නේ
    කාටද උන් වැඩ කරන්නේ
    එක්කෝ තාක්ෂණික දෝශ කියයි
    නඩු ඉල්ලා අස්කර ගන්න එක තමයි වගේ උගේ ජොබ් එක. 😄
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113
    ඕකට මහින්දවත්, ගෝඨාභය වත් ගෑවිලා නැතුව ඇති... සරත් ෆොංසේකා වගේ කෙනෙක්ද දන්නේ නැහැ ගෑවිලා ඇත්තේ.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    ඕකට මහින්දවත්, ගෝඨාභය වත් ගෑවිලා නැතුව ඇති... සරත් ෆොංසේකා වගේ කෙනෙක්ද දන්නේ නැහැ ගෑවිලා ඇත්තේ.
    ඔය තුන්දෙනාම එකතු වෙලා දුන්නු ගේමක් වෙන්නෙත් පුළුවන්. ලසන්තගේ අයියා (ලාල්) කියලා තිබුණා මොටර් බයික් දෙක පිටිපස්සෙන් එනකොට ලසන්ත මහින්දයාටත් කතා කරලා තිබුණා කියලා. සමහරවිට මේක මයිනා දන්නෙත් නැතුව උගේ පවුලේ එකෙක්ගේ වැඩක්ද දන්නෙත් නැහැ 🤷🏽‍♂️

    බුද්ධි අංශයේ හිටපු පොරක් එල්ලිලා මැරිලත් තිබුණා ලියුමක් ලියලා ඌ කියලා ලසන්ත මැරුවේ 🙄 මන් හිතන්නේ නැහැ මේකේ ඇත්ත ඝාතකයෝ ජීවිතේට එළිවෙයි කියලා 🤷🏽‍♂️

     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    ලසන්ත ඝාතනය, තාජුඩීන්, පාස්කු බෝම්බ, ඕවා තියෙන්නේ ඡන්දේ කාලෙට ගොඩ අරන් කරේ තියං යන්න මිසක් ඇත්තටම විසඳලා දඬුවම් දෙන්න නෙවෙයි කියලා හැමෝටම තේරෙයි මේ සැරේ.. බලන් ඉමුකෝ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,886
    113
    මාලඹේ

    ලසන්ත කියන්නේ කැරී කොටියෙක් නේ
    ඕකා තමා කොළඹ ඔත්තු බැලුවේ කොටින්ට
     
    • Like
    Reactions: KDH

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඕකට මහින්දවත්, ගෝඨාභය වත් ගෑවිලා නැතුව ඇති... සරත් ෆොංසේකා වගේ කෙනෙක්ද දන්නේ නැහැ ගෑවිලා ඇත්තේ.
    සමහර විට deep state වැඩක් වෙන්න ඇති.

    ඇත්තටම උගේ වැඩ රටට තර්ජනයක් උනා වෙන්න පුලුවන්නෙ ?
    ------ Post added on Feb 5, 2025 at 6:14 AM
     
    • Like
    Reactions: KandyMalli

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,867
    113
    ලසන්ත ඝාතනය, තාජුඩීන්, පාස්කු බෝම්බ, ඕවා තියෙන්නේ ඡන්දේ කාලෙට ගොඩ අරන් කරේ තියං යන්න මිසක් ඇත්තටම විසඳලා දඬුවම් දෙන්න නෙවෙයි කියලා හැමෝටම තේරෙයි මේ සැරේ.. බලන් ඉමුකෝ..
    මේ ගොඩක් ඒවා අයි ඊලඟ එකේ උස්සන් යන්න වෙන්නෙ නෑ බන්. expiry date පනිනවා. ජෙප්පො හැම එකාගෙම අමාරු හොඳ කරලා යන්නෙ මේ පාර.
     
    • Haha
    Reactions: supun_sg

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    ලසන්ත කියන්නේ කැරී කොටියෙක් නේ
    ඕකා තමා කොළඹ ඔත්තු බැලුවේ කොටින්ට

    ithin huththo, ehemai kiyala gothabaya wesige puthata mini maranna onada.

    jonston oththu baluwe mahinda huththige putha maranna, uwa maruwe naththe ai
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,499
    47,624
    113
    අනුරට රටේ වෙන වැඩ නැද්ද?ඒවා බලාගනියි පොලිසිය..උඹත් දන්න දෙයක් තියෙනවනම් පොලිසියට ගිහින් කියපං