අනුරයිය කියපු දෙයක්

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ටිකකට කලින් wife tv එකේ දාලා තිබ්බා අනුර අද ඇල්පිටියේ දී කරපු කතාවක්. මිනිහා කිව්වා තේ කර්මාන්තය දියුණු කරන හැටි.

    මිනිහා කියනවා ලංකාවෙන් 70% වගේ රට යවන්නේ bulk tea ලු.

    ඒ වෙනුවට තේ පැකට් කරලා අගය එකතු කරලා (value added ) කර්මාන්තශාලා හදලා තේ එහෙම යවනවලු. එතකොට ආදායම වැඩි වෙනවලු.

    එහෙම කරන්න පුලුවන්ද? පිට රට උන් ගෙන් ඉල්ලුමක් තියෙන්නේ bulk tea නම්, ඒ ඉල්ලුමට නැතුව අපේ brand name වලින් පිට රටවල තේ විකුණන්න පුළුවන්ද?

    පුලුවන්නම් business කාරයෝ දැනට එහෙම කරලා නේද?

    එහෙම ඉල්ලුමක් තියෙන්නේ පොඩ්ඩක් නේද? (Dilmah වගේ)

    ඔබේ අදහස?

    මම දේශපාලන item බලන්නේ නැහැ.. ඔක්කොම සක්කිලි සිංහල නිසා ... ඒත් මූ කියන්නේ අරක කරනවා මේක කරනවා.. කරන විදියක් නම් කියන්නේ නැහැ???)

    (අනුර අයියා නොව අනුර මාමා ලෙස නිවැරදි විය යුතුය, අපේ තාත්තත් 55යි.)
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    thawat eka kathawak thami ban, nikan boruwata hithanna epa. kathawa wenas wenawa area eka anuwa. sure ekatama nuwara eliye raliyak uba balala tiynne 🤣
     
    • Haha
    • Like
    Reactions: Mr Bones and Lovtus

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    thawat eka kathawak thami ban, nikan boruwata hithanna epa. kathawa wenas wenawa area eka anuwa. sure ekatama nuwara eliye kathawak 🤣
    නැහැ ඇල්පිටියේ, එහේ කුඩා තේ වතු තියෙනවා
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Mehemay, oka danatamath karana aya innawa ne, a wage karana pramanaya thamay tika tika wadi karanna oni, panditha kamata wegayen wenas kam karanna giyoth nam karanna bari wey, Koy system eketh balawath aya innawa
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    thawat eka kathawak thami ban, nikan boruwata hithanna epa. kathawa wenas wenawa area eka anuwa. sure ekatama nuwara eliye raliyak uba balala tiynne 🤣
    meca attac. හෙන ගහනවා :lol:
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Mehemay, oka danatamath karana aya innawa ne, a wage karana pramanaya thamay tika tika wadi karanna oni, panditha kamata wegayen wenas kam karanna giyoth nam karanna bari wey, Koy system eketh balawath aya innawa
    Kohomada ban ehema established brand eka api compete karanne? Ehenam Victoria Secret mehe mahana eka nawattala api brand name walin jangi mahala yawanna ona

    Billion dollar marketing budget tiyena multinational company ekka compete karanna? Apita naya gewagannawath salli nehe
     
    • Like
    Reactions: ntayya

    thomian

    Well-known member
  • May 20, 2011
    12,534
    17,684
    113
    😁😁😁

    මෙපාර ගෙප්පො කාබනික වෙන්න යන්නේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,570
    28,478
    113
    (අනුර අයියා නොව අනුර මාමා ලෙස නිවැරදි විය යුතුය, අපේ තාත්තත් 55යි.)
    හහා අනුර කොල්ලට තාම 56 :lol:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සිලොන් ටී වලින් හදපු සොෆ්ට් ඩ්‍රින්ක් බිලා තියනවා චිනේ හදපු... අපේ බල්ක් තේ අරන් ඩ්‍රින්ක් එක හදලා සිලොන් ටී කියලම යවනවා...

    මේ ඒ වගේ වැලියු ඇඩ් කරන ලංකාවේ එකක්...
    https://harrowhouse.lk/products/harrow-ceylon-choice-iced-tea-black-tea-with-strawberry-4s

    ඩිමාන්ඩ් නැති එක නෙවෙයි අවුල අපේ උන්ගේ ඉනීශියේටිව්ස් නැති එක
     
    Last edited:
    • Like
    Reactions: silent one

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    ටිකකට කලින් wife tv එකේ දාලා තිබ්බා අනුර අද ඇල්පිටියේ දී කරපු කතාවක්. මිනිහා කිව්වා තේ කර්මාන්තය දියුණු කරන හැටි.

    මිනිහා කියනවා ලංකාවෙන් 70% වගේ රට යවන්නේ bulk tea ලු.

    ඒ වෙනුවට තේ පැකට් කරලා අගය එකතු කරලා (value added ) කර්මාන්තශාලා හදලා තේ එහෙම යවනවලු. එතකොට ආදායම වැඩි වෙනවලු.

    එහෙම කරන්න පුලුවන්ද? පිට රට උන් ගෙන් ඉල්ලුමක් තියෙන්නේ bulk tea නම්, ඒ ඉල්ලුමට නැතුව අපේ brand name වලින් පිට රටවල තේ විකුණන්න පුළුවන්ද?

    පුලුවන්නම් business කාරයෝ දැනට එහෙම කරලා නේද?

    එහෙම ඉල්ලුමක් තියෙන්නේ පොඩ්ඩක් නේද? (Dilmah වගේ)

    ඔබේ අදහස?

    මම දේශපාලන item බලන්නේ නැහැ.. ඔක්කොම සක්කිලි සිංහල නිසා ... ඒත් මූ කියන්නේ අරක කරනවා මේක කරනවා.. කරන විදියක් නම් කියන්නේ නැහැ???)

    (අනුර අයියා නොව අනුර මාමා ලෙස නිවැරදි විය යුතුය, අපේ තාත්තත් 55යි.)
    Akbar, Lipton, Dilmah etc...
     
    • Like
    Reactions: ttj

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    වෙළදපොල ආර්ථිකය නිසි පරිදි ක්‍රියාත්මක වෙනවනම්, ඔය වගේ අවස්ථාවලින් වියාපාරිකයන් ප්‍රයෝජන ගන්නවා. එහෙම වෙන්නේ නැත්තේ ලංකාවේ වියාපාර කිරීමට බදාවල් තියෙන නිසා.

    ආණ්ඩුව කරන්න ඕනේ ඒ බදාවල් ඉවත් කරන එක.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    unilevers bn
    Eka multinational
    profit pitata
    දැන් NPP ආණ්ඩුවකින් මේවා කරන්නේ රාජ්‍ය ව්‍යාපාර විදියට.. එයාලා කරමන්තාශාල හදනවලු.. ඒව හැදුවා කියමු... අපි export කරන ඔක්කොම tea end product එකක් විදියට මාර්කට් කරලා අනිත් වුන්ගේ share එක අල්ලගන්න marketing වත් කරන්නේ මොනවා වියදම් කරලා ද?

    වෙළදපොල ආර්ථිකය නිසි පරිදි ක්‍රියාත්මක වෙනවනම්, ඔය වගේ අවස්ථාවලින් වියාපාරිකයන් ප්‍රයෝජන ගන්නවා. එහෙම වෙන්නේ නැත්තේ ලංකාවේ වියාපාර කිරීමට බදාවල් තියෙන නිසා.

    ආණ්ඩුව කරන්න ඕනේ ඒ බදාවල් ඉවත් කරන එක.
    එතකොට Dilmah tea රට යවන්නේ ලංකාවෙන් නෙවෙයි ද? උන්ට බාධා නැද්ද?

    මොනවද tea රට යවන්න තියෙන බාධා?
    ------ Post added on Sep 3, 2024 at 10:35 PM
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    කිරියෙ අසරනකම් කියෝ කියෝ හිටපු හැම එකාවම පොනිලගෙ කැම්පේන් පොන්ස්ල බාගෙන වගේ.. නදුන් පොන්නයව මුලින්, දැන් මූව..

    අනුරාධ පොන්නයවනම් ගන්නෙ නෑ ඌට ඒකවත් හරියට කරගන්න බෑ ගත්තොත් හාන බව දන්න නිසා
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    කිරියෙ අසරනකම් කියෝ කියෝ හිටපු හැම එකාවම පොනිලගෙ කැම්පේන් පොන්ස්ල බාගෙන වගේ.. නදුන් පොන්නයව මුලින්, දැන් මූව..

    අනුරාධ පොන්නයවනම් ගන්නෙ නෑ ඌට ඒකවත් හරියට කරගන්න බෑ ගත්තොත් හාන බව දන්න නිසා
    මම අසරණකම් කියෙව්ව තමයි. ඒත් මේකට එක අදාල නැහැ.
    පුලුවන්නම් talk to the point or please get lost.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    Kohomada ban ehema established brand eka api compete karanne? Ehenam Victoria Secret mehe mahana eka nawattala api brand name walin jangi mahala yawanna ona

    Billion dollar marketing budget tiyena multinational company ekka compete karanna? Apita naya gewagannawath salli nehe

    nodanna magul karanna gihin anthimata un contract akuluwoth anurayiyta thamayi suddanta jangi mahala garment staff walata kanna denna wenne,

    mona de wunath sudden decisions , action ganna hoda na,

    GOTA anagaththe oyawage kabanika karanna gihin,

    hoda deyak wunata ekata yana piliwelak thiyenwa.