ඉතින් දැන් කොළඹ ගම්පහ ආසන දෙක දිනලා නැද්ද?
බිමල් හිටියේ ජාතික ලයිස්තුවේ තමයිහරි බන්...බිමල් පරාදයිනේ...ඌව මොකටද දාන්නේ ? කිව්වනේ එහෙම දාන්නේ නෑ කියල
බිමල් හිටියේ ජාතික ලයිස්තුවේ තමයි
පවු බන් උන්ගේ ලිස්ට් එකේ හිටපු වියත්තු.. කොහොම වුනත් මේ යන විදිහට ජ වි පේ වලලම දායි වගේ අනුරයාබිමල් හිටියේ ජාතික ලයිස්තුවේ තමයි