අනුරයි විජිතයි අැතුලේ😂😂😂

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,163
    17,070
    113
    FB_IMG_1596773651194_copy_540x518.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උන් දෙන්නම දිනුවනේ (නැද්ද?). ලිස්ට් එකෙන් බිමල් රත්නායක
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් දැන් කොළඹ ගම්පහ ආසන දෙක දිනලා නැද්ද?

    හරි බන්...බිමල් පරාදයිනේ...ඌව මොකටද දාන්නේ ? කිව්වනේ එහෙම දාන්නේ නෑ කියල
     
    • Like
    Reactions: aneasarayana

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හරි බන්...බිමල් පරාදයිනේ...ඌව මොකටද දාන්නේ ? කිව්වනේ එහෙම දාන්නේ නෑ කියල
    බිමල් හිටියේ ජාතික ලයිස්තුවේ තමයි
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බිමල් හිටියේ ජාතික ලයිස්තුවේ තමයි

    ආ...එහෙනම් මට වැරදිලා (y)

    ඉතින් බිමල්ට වඩා හොඳ අය ඉන්නේ ආචාර්ය …. මහාචාර්ය වරු නැද්ද ….

    Anyway උඹලගේ කැමැත්තක්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    බිමල් හිටියේ ජාතික ලයිස්තුවේ තමයි
    පවු බන් උන්ගේ ලිස්ට් එකේ හිටපු වියත්තු.. කොහොම වුනත් මේ යන විදිහට ජ වි පේ වලලම දායි වගේ අනුරයා
     
    • Like
    Reactions: Die-hard