උඹල දැන් එක පාරටම කුලප්පු වෙලා මම ජෙප්පෙක් කියලා කියන්න එපා. මට උන්ව පේන්න බෑ.. කුහකයෝ. මම postal vote එක දුන්නෙ රනිල්ට..හැබැයි මේ පාර මාලිමාව දිනයි වගේ නේද බන්. අර සුදාගෙ සමීක්ෂණ විතරක් නෙවෙයි මුන්ගෙ රැස්වීම් වලට පට්ට සෙනඟක් ඉන්නවා නෙ. උණ තියෙන උන් බස් කතා කරගෙන උන්ගෙ වියදමෙන් තමයි යන්නෙ ඔය රැස්වීම් වලට. මීරිගම හෙම පට්ට සෙනඟක් හිටියා. මුන්ගෙ කතා වලට මුන් ගැන පට්ට බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ ඡන්දෙ දෙන උන්. හැබැයි මුන් අසාර්ථක උනොත් ඒකත් පහුගිය ආණ්ඩු මත පටවයි. ඒ තරම් කතාවට නම් දක්ෂයෝ මුන්.

