e thama me system ekata kelawenawata akamati un gothana kathaඋපරිම මාස 06යි කියලයි කියන්නේ
President ge idan me Elakiri eke post dala salli hoyana eka dakkwa kamathi na me system eka change wenawata
e thama me system ekata kelawenawata akamati un gothana kathaඋපරිම මාස 06යි කියලයි කියන්නේ
දැන් කට්ටිය හෙමින් හෙමිඔන් පිලිගන්නව අනුර දිනනව කියලා ...දින්නට ටික කාලයයි බන්

sira meka. derana 360 kathawa balapan ehema wisthara karanna katawath ba. mata nam ammapa hawasa bus eke yaddi sirimage idan unge lamaita shapa kara kara yannee thama me system ekata kelawenawata akamati un gothana katha
President ge idan me Elakiri eke post dala salli hoyana eka dakkwa kamathi na me system eka change wenawata
gotage percentage eka pass karanawaගෝටට වැඩිය චන්ද ගන්නවා
දෙශපාලන අත්දැකීම්දිනනවා කියන්නේ ගෝඨාබය රාජපක්ෂගේ පාර්ට් 2 රඟ දක්වනවා කියන එක. එදාට ඉතින් ප්රමාද වැඩියි.
දෙශපාලන අත්දැකීම්
ගෝඨා - කිසිම දෙශපලන අත්දකිමක් නැති මොඩයෙක් ,
අනුර - හොදට දේශපලන අත්දකිම් තියනවා
රාජ්ය පාලනය පිලිබද දැනුම්
ගෝඨා - ප්රස්නයක් අහුවාම හික්හික් ගාල හිනා වෙල අයියගෙන් අහන්න කිව මතකද .
අනුර - රාජ්ය පාලනය නීතිය පිලිබද හොද දැනුමක් තියනවා
මෙ දෙකෙ වෙනස තෙරුම් ගන්න හරක් බැරි තමයි ගෝටට දීල දැන් නාහෙන් අඩන්නේ අනුරට දුන්නොත් රට වැටෙයි කියලා
ගෝඨා ගෙ රාජපස්සලගෙ නියම හැටි නොදැන බත් කන හරක් තමයි ගිය පාර ගෝඨා ට දුන්නෙ
https://elakiri.com/threads/ගෝඨාට-හපන්-වෙයිද-අනුරට-දුන්නොත්.2172966/
අනෙ බන් වෙන රටක පුර වැසිකම තිබිලත් උබට මෙ මිනිස්සුන්ගෙ අගෙ තෙරුනෙ නැද්ද , මට පෙන්නෙ උබ පුරවැසිකම තියනව කියල එක්කො බොරු කියනව එහෙම නැත්නම් උබ රට ගිහිල්ල තියෙන්නෙ දෙසපලුවෙක්ගෙ මාර්ගයෙන්හෝක් හෝක් හෝක්. අනේ අපි නොදන්නා අනුර ගේ දේශපාලන පළපුරුද්ද. පව් ඉතින් ලංකාවේ අහිංසක මිනිස්සු. අනුරලගේ කතා වලට රැවටෙනවා. අපිටනම් අවුලක් නැහැ. අපිට වෙනත් රටක පුරවැසි භාවය තියනවා. අපිට ලංකාවට කෙල උනත් එකයි නැතත් එකයි. එතනින් අදහස් වෙන්නේ බලපෑමක් නැහැ කියන එක. ඒ අතින් ලංකාවේ මිනිස්සු හරිම පවු. නුගත්කම මතින් විඳවනවා.
ponz, mata nam mona paiyyak tibbat lankave inna eka taram sanaseemak naha.හෝක් හෝක් හෝක්. අනේ අපි නොදන්නා අනුර ගේ දේශපාලන පළපුරුද්ද. පව් ඉතින් ලංකාවේ අහිංසක මිනිස්සු. අනුරලගේ කතා වලට රැවටෙනවා. අපිටනම් අවුලක් නැහැ. අපිට වෙනත් රටක පුරවැසි භාවය තියනවා. අපිට ලංකාවට කෙල උනත් එකයි නැතත් එකයි. එතනින් අදහස් වෙන්නේ බලපෑමක් නැහැ කියන එක. ඒ අතින් ලංකාවේ මිනිස්සු හරිම පවු. නුගත්කම මතින් විඳවනවා.
