අනුරය දිනයි ව⁣ගේ නේද බන්.

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    දින්නට ටික කාලයයි බන්
    දැන් කට්ටිය හෙමින් හෙමිඔන් පිලිගන්නව අනුර දිනනව කියලා ... :lol:
    ඔකනෙ මල්ලි අපි කීවේ

    උබට පස්සෙ හිතෙයි අපරාදේ මටත් අනුරට දාන්න තිබ්බෙ කියලා
     
    Last edited:

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    දිනනවා කියන්නේ ගෝඨාබය රාජපක්ෂගේ පාර්ට් 2 රඟ දක්වනවා කියන එක. එදාට ඉතින් ප්‍රමාද වැඩියි.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,482
    8,970
    113
    e thama me system ekata kelawenawata akamati un gothana katha
    President ge idan me Elakiri eke post dala salli hoyana eka dakkwa kamathi na me system eka change wenawata
    sira meka. derana 360 kathawa balapan ehema wisthara karanna katawath ba. mata nam ammapa hawasa bus eke yaddi sirimage idan unge lamaita shapa kara kara yanne 😤

    ranil podi unwa nam maruwa pavithra eeka diha baluwe nahaya wahan 😅
    ------ Post added on Sep 17, 2024 at 10:22 PM
     
    • Love
    Reactions: mr.h0ydr0

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    දිනනවා කියන්නේ ගෝඨාබය රාජපක්ෂගේ පාර්ට් 2 රඟ දක්වනවා කියන එක. එදාට ඉතින් ප්‍රමාද වැඩියි.
    දෙශපාලන අත්දැකීම්
    ගෝඨා - කිසිම දෙශපලන අත්දකිමක් නැති මොඩයෙක් ,
    අනුර - හොදට දේශපලන අත්දකිම් තියනවා

    රාජ්ය පාලනය පිලිබද දැනුම්
    ගෝඨා - ප්රස්නයක් අහුවාම හික්හික් ගාල හිනා වෙල අයියගෙන් අහන්න කිව මතකද .
    අනුර - රාජ්ය පාලනය නීතිය පිලිබද හොද දැනුමක් තියනවා

    මෙ දෙකෙ වෙනස තෙරුම් ගන්න හරක් බැරි තමයි ගෝටට දීල දැන් නාහෙන් අඩන්නේ අනුරට දුන්නොත් රට වැටෙයි කියලා

    ගෝඨා ගෙ රාජපස්සලගෙ නියම හැටි නොදැන බත් කන හරක් තමයි ගිය පාර ගෝඨා ට දුන්නෙ

    https://elakiri.com/threads/ගෝඨාට-හපන්-වෙයිද-අනුරට-දුන්නොත්.2172966/
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    enna oni. campaign 1 karanne minissu misak wena aya wage neme. minissunta wenas karanna puluwan vidiyata approchable vidiyata hama tanama system eka hadala evarai. wena eka partyaka wat unta wadak karaganna misak minissu illapu deyak karanna hitala wat na.
     
    • Like
    Reactions: ara88

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    දෙශපාලන අත්දැකීම්
    ගෝඨා - කිසිම දෙශපලන අත්දකිමක් නැති මොඩයෙක් ,
    අනුර - හොදට දේශපලන අත්දකිම් තියනවා

    රාජ්ය පාලනය පිලිබද දැනුම්
    ගෝඨා - ප්රස්නයක් අහුවාම හික්හික් ගාල හිනා වෙල අයියගෙන් අහන්න කිව මතකද .
    අනුර - රාජ්ය පාලනය නීතිය පිලිබද හොද දැනුමක් තියනවා

    මෙ දෙකෙ වෙනස තෙරුම් ගන්න හරක් බැරි තමයි ගෝටට දීල දැන් නාහෙන් අඩන්නේ අනුරට දුන්නොත් රට වැටෙයි කියලා

    ගෝඨා ගෙ රාජපස්සලගෙ නියම හැටි නොදැන බත් කන හරක් තමයි ගිය පාර ගෝඨා ට දුන්නෙ

    https://elakiri.com/threads/ගෝඨාට-හපන්-වෙයිද-අනුරට-දුන්නොත්.2172966/

    හෝක් හෝක් හෝක්. අනේ අපි නොදන්නා අනුර ගේ දේශපාලන පළපුරුද්ද. පව් ඉතින් ලංකාවේ අහිංසක මිනිස්සු. අනුරලගේ කතා වලට රැවටෙනවා. අපිටනම් අවුලක් නැහැ. අපිට වෙනත් රටක පුරවැසි භාවය තියනවා. අපිට ලංකාවට කෙල උනත් එකයි නැතත් එකයි. එතනින් අදහස් වෙන්නේ බලපෑමක් නැහැ කියන එක. ඒ අතින් ලංකාවේ මිනිස්සු හරිම පවු. නුගත්කම මතින් විඳවනවා.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මට කලින් සැකයක් තිබ්බා පුතානෝ දිනයිද කියලා... ඒ උනාට මේ දවස් ටික පොඩ්ඩක් බිම් මට්ටමේ මිනිස්සූ එක්ක වැඩ කරන්න උනා... හිතනවට වඩා අනුරට ඡන්ද තියනවා ඒ මිනිසුන්ගෙන්... තලවකැලේ පැත්තේ දෙමළ මිනිස්සුත් අනුරට වැඩ... හිතා ගන්න බෑ... දැන් නම් අනුර දිනයි කියලා තමයි හිතෙන්නේ...
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    හෝක් හෝක් හෝක්. අනේ අපි නොදන්නා අනුර ගේ දේශපාලන පළපුරුද්ද. පව් ඉතින් ලංකාවේ අහිංසක මිනිස්සු. අනුරලගේ කතා වලට රැවටෙනවා. අපිටනම් අවුලක් නැහැ. අපිට වෙනත් රටක පුරවැසි භාවය තියනවා. අපිට ලංකාවට කෙල උනත් එකයි නැතත් එකයි. එතනින් අදහස් වෙන්නේ බලපෑමක් නැහැ කියන එක. ඒ අතින් ලංකාවේ මිනිස්සු හරිම පවු. නුගත්කම මතින් විඳවනවා.
    අනෙ බන් වෙන රටක පුර වැසිකම තිබිලත් උබට මෙ මිනිස්සුන්ගෙ අගෙ තෙරුනෙ නැද්ද , මට පෙන්නෙ උබ පුරවැසිකම තියනව කියල එක්කො බොරු කියනව එහෙම නැත්නම් උබ රට ගිහිල්ල තියෙන්නෙ දෙසපලුවෙක්ගෙ මාර්ගයෙන්
     
    • Like
    Reactions: ara88

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    හෝක් හෝක් හෝක්. අනේ අපි නොදන්නා අනුර ගේ දේශපාලන පළපුරුද්ද. පව් ඉතින් ලංකාවේ අහිංසක මිනිස්සු. අනුරලගේ කතා වලට රැවටෙනවා. අපිටනම් අවුලක් නැහැ. අපිට වෙනත් රටක පුරවැසි භාවය තියනවා. අපිට ලංකාවට කෙල උනත් එකයි නැතත් එකයි. එතනින් අදහස් වෙන්නේ බලපෑමක් නැහැ කියන එක. ඒ අතින් ලංකාවේ මිනිස්සු හරිම පවු. නුගත්කම මතින් විඳවනවා.
    ponz, mata nam mona paiyyak tibbat lankave inna eka taram sanaseemak naha.
     
    • Like
    Reactions: ara88

    gama22

    Well-known member
  • කැන්නසිං යනකොට මිනිස්සු කියන කතා පිස්සු හැදෙනවා . උන් එනකන් ඉන්නේ රනිලා නාමල් සජියා... මේ ගොඩක් නගරේ..

    ගම්වල අනුරට සජියාට ජන්දේ තියෙනව අතලොස්සක් ඉන්නවා නාමල්ට සහ රනිල්ට.
    ඔන්න ඕකයි තත්වේ. රනිලාට නාමල්ට කොල බෙදන්න එවුන් නෑ. සල්ලිදීලා එවන්නවත්.
     
    • Like
    Reactions: ara88

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    අනුර Easily දිනනවා.. ඌ කියන දේවල් වලින්ම තේරෙනවා දැන් උන් Focus කරන්නේ Parliament යන Election එක කියලා !! කොහොමත් දිනනවා කියලා ඌ විතරක් නෙවේ සජියා රනිලුත් දන්නවා
     
    • Like
    Reactions: gahasitha and ara88