අනුරාණ්ඩුව කරන වැඩෙන් වෙන්නේ ...

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,184
    13,899
    113
    පෘථිවිය
    අකුදී ගේ බිජි ආණ්ඩුවෙන් කරන මේ වැඩෙන් වෙන්නේ අර ගොන් වෙලා කෙලවෙලා ඉන්න රාජපක්ෂ නඩය ආයෙත් පිම්බෙන එක
    රනිල් රාජපක්ෂ ගැන්සිය පිම්බෙන එක
    2028 දී රජ කරන්න බලන් ඉන්න රාජපක්ෂ නෝමල් කොලුවට තැනක් එන එක

    මේ වගේ අජුත වැඩක් කරන අකුදී ගේ ගොන් ආණ්ඩුව ට මඩු වලිගෙන් ගහන්න ඕන

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,649
    72,863
    113
    මාලඹේ
    අඩුම ගානේ කෙහෙලිය රබුක්වෑල්ල හරි ඈතුලට දෑම්මා නම් හිත හදා ගන්න තිබ්බා🤣
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,085
    113
    tracing Geo-location.. ... ...
    අපි කිව්ව ඕවා බට්ටා එන්න කලින්ම.. මුන් යන්නේ නාමලයගේ කුණු රෙදි ටික හෝදලා ඌට එන්න පාර හදලා දීලා..