කොළඹ නගර සභාවේ මන්ත්රීවරුන් මිළදිගැනිමේ මෙහෙයුම කරන ඉෂාර නානායක්කාරට ආණ්ඩුවෙන් තැග්ගක්...
ඉකුත් ජනවාරි මස මිල්කෝ සමගම වෙනත් රක්ෂණ සමාගමකට පවරා තිබු සේවක ජිවිත රක්ෂණය, ඉෂාර නානායක්කාර විසින් ජවිපෙ වෙත ලබාදුන් මිලියන ගණනක මුදල් කුට්ටිය නිසා LOLC රක්ෂණ සමාගම වෙත ආණ්ඩුව ලබා දී තිබුණි. බොරුනම් ගොස් බලන්න.
මේ මුදල් කුට්ටිය තවත් වැඩි කරමින්, ඉෂාර ලබාදෙන සහයෝගයට ආණ්ඩුවේ දැවැන්ත සහාය තව තවත් ලැබෙමින් පවතී .
ගල් ඔය ප්ලාන්ටේෂන් එක පවතින්නේ ඉෂාර ගේ සමාගම් සමුහටමය.
කලින් මහින්දටයි, රනිල්ටයි කොමිස් වලට බැන බන හිටපු ජවිපෙ නඩය අමු අමුවේ මේ කරන වැඩ කක්කා වැඩය.