අනුරාධපුර මිහින්තලේ පැත්තේ elakiri members අනුරාධපුර මිහින්තලේ පැත්තේ ඉන්න එලකිරි මෙම්බර්ස්ලා කව්ද?? මම 3 වෙනිදා ඉදන් අනුරාධපුර පැත්තෙ ඉන්නෙ. අදුරගන්න දැනගන්න ඒ පැත්තෙ ඉන්න අයයි නැති අයයි කොමෙන්ටුවක් හො බම්ප් දාන්න...