අනුරාදයා පට්ට කොල්ලා නේද
අඩෝ මේකේ ඉන්න අනුරාද කියන ඩයල් එක නියම බුවෙක් බං පට්ට ආතල් කතා කියන්නේ අපි ඔෆිස් එකේ උගේ කතා වලට බඩ අල්ලන් හිනා වෙන්නේ බොසත් දවසක් ඒක කියවලා හු කියකිය හිනා වෙනවා
පොර නැද්ද බං ෆෙස් බුක් එකේ 