අනුරාද කොත්තු පෙරේතයා,මේ ඔයාද ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    matath ohoma kanna puluwan ohoma mahata nethi unata.kottu+burger hari+rice ekak kanawa ban eka para.iwasanna beri craving ekak enne.
    adu karapan ,leda venava nikanma ohoma giyoth.idala hitala ithin athal ekata kavata kamak ne.
     

    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43
    නෑ බිව්ව. මට එච්චර කන්න බෑ බන් කොත්තු. ෆුල් එකක් ගෙනාවොත් රෑටත් කාල උදේටත් ඉතුරු වෙනව ඉස්සර බෝඩිමේ ඉන්නකොට.
    kottu kala na awrudu 11 kin. anthimata kapu eka kela wela dawas 2 bada giya anthimata hospital nawathila selain dila goda awe
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සමහර විට විඩීයෝ එක දවස් කීපයක් ගන්නවා ඇති. එඩිට් කරන්න පුල්වන් අර්බින්නේ 1 ෂෝට් එකක් විදිහට
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    wena wenama record karala atte , hiss kottu petti tiyala , passe merge karala atte
    ow bn ehema venntha puluwan

    සමහර විට විඩීයෝ එක දවස් කීපයක් ගන්නවා ඇති. එඩිට් කරන්න පුල්වන් අර්බින්නේ 1 ෂෝට් එකක් විදිහට
    venna pulwan,oya vage kanna puluwan un innva bn.man danna muslin podi ekek innava parata 55 kapu.
    ------ Post added on Feb 18, 2022 at 12:56 PM
     
    • Like
    Reactions: saja

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කන ඵකනම් අවුලක් නෑ මූ අර ඉන්දියන් ඩස්පයෝ වගේ කාල ඉවරවෙලා අැඟිලි ලෙවකන ඵක තමා 🤮
     
    • Haha
    Reactions: saja

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    10,000
    113
    මට නම් හාෆ් කොට්ටුවක් කවහම බඩ ෆුල් බන්,එකත් වැඩි
    Hurathal kara kara kanda be bn. Kaagena kaagena yanda oone. Perethakamata himin kanda giyaama kanda beri wenawa.
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka

    Welcome To mOdErN wOrLd brah....

    u27vnx30fdi81.png
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    කොත්තු නන් කන්න බෑ බන්. රයිස් එකක් නන් හෙමීට හෙමීට පැයක් විතර ඇද්දොත් කත හැකි.

    අපේ ඉස්සර ඒලෙවල් ක්ලාස් තිබ්බ කාලෙ ඔට්ටුවක් තිබ්බ ටවුන් එකෙ කඩේකින් ෆුල් කොත්තු 2කයි කල්කිරි බෝතලයයි කන්න. එකම එකයි ඒක කරේ ඒ අවුරුදු 2කටම. මේ වගේ එකෙක් ඉදිය නන් කඩේ බන්කොලොත්.
    api a/l kale ekek ottuwata polthel bottel ekak biuwa bn.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔය ජරාව ගිලින්නේ නැතුව හොද කොස් පොලොස් එක්ක බත් ටිකක් කෑවනම් මොකෝ

    1645178679155.png

    1645178708111.png
     
    • Love
    Reactions: saja