අනුරාධගෙ පොපයිල් එක

AnuradhaRa

Well-known member
  • cb5trCr.png

    Customer Compliments

    Delivered with care 8
    Perfect handoff 5
    Friendly service 4
    Great communication 4
    Quick and efficient 4

    Total Trips 177
     
    AnuradhaRa

    Well-known member
  • සුද්දියෙක් order කරල තිබ්බේ නැද්ද ?
    එකම එක සුද්දියෙක්ට පාර්සලයක් දුන්න
    ඒකි මට මැසේජ් කරල 5000 මාරු අරන් එන්න කියල
    මං ගාව 5000 ක මාරු නෑ
    මම එතනට ගියාමයි මැසේජ් එක දැක්කෙ
    මං ඇහුව ඔන්ලයින් දාන්න බැරිද කියල
    එහෙමත් බෑලු, ඒකිගෙ මතේමයි
    මටත් එපා වෙලා මේක තියාගන්න මං පස්සෙ සල්ලි ගන්න එන්නං කිව්ව
    මම යන්න හදනකොට ඇතුලට ගිහින් 1850 ක් දෙන්න තිබුණ එකෙන් 1500 ක් දුන්න
    ඉතුරු 350 ගන්න පහුවෙනිද දවල් දොලහට එන්න කිව්ව
    මං ගියෙ නෑ බං
    ස්කීම් එකක්. ඒකට නිකරුණේ මට යන්න හිතෙන්නෙ නෑ
    වෙන තැනක් නං ගිහින් ඉතුරු සල්ලි ඉල්ලගන්නව

    මට ඉතිං උඹල වගේ ඉංග්‍රීසි කතා කරන්න බෑ
    පුලුවන් විදියට කමියුනිකේට් කෙරුව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    එකම එක සුද්දියෙක්ට පාර්සලයක් දුන්න
    ඒකි මට මැසේජ් කරල 5000 මාරු අරන් එන්න කියල
    මං ගාව 5000 ක මාරු නෑ
    මම එතනට ගියාමයි මැසේජ් එක දැක්කෙ
    මං කිව්ව ඔන්ලයින් දාන්න කියල

    අපරාදේ . . ආයිත් එන්න කිව්වේ වෙන මොකකට හරි දන්නේ නෑ ... 🥴
     
    AnuradhaRa

    Well-known member
  • අනුරාද දැං හොද ලමයෙක්.
    රස්සාවක් කරනව. මිනිස්සුන්ට උදවු කරනව.
    මම අපේ වයරිං බාස්ට රුපියල් 5000 ක් දුන්න එක උඹල විස්වාස කරන්නෙ නෑනෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    එකම එක සුද්දියෙක්ට පාර්සලයක් දුන්න
    ඒකි මට මැසේජ් කරල 5000 මාරු අරන් එන්න කියල
    මං ගාව 5000 ක මාරු නෑ
    මම එතනට ගියාමයි මැසේජ් වල දැක්කෙ
    මං කිව්ව ඔන්ලයින් දාන්න කියල
    එහෙමත් බෑලු, ඒකිගෙ මතේමයි
    මම තොට ඕකට ලෑස්ති වෙලා ඉන්න කිව්වා නේ ද .

    අතේ කොයි වෙලෙත් 5000ක් තියාගනින් බැරිම වෙලාවක් ආවොත් ඒ වගේ දෙන්න . නැත්නම් උබට එක එකාට කඩේ යන්න වෙයි නැත්නම් පාඩු කරගන්න වෙන්ව
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,034
    13,646
    113
    35
    Spain
    එකම එක සුද්දියෙක්ට පාර්සලයක් දුන්න
    ඒකි මට මැසේජ් කරල 5000 මාරු අරන් එන්න කියල
    මං ගාව 5000 ක මාරු නෑ
    මම එතනට ගියාමයි මැසේජ් එක දැක්කෙ
    මං ඇහුව ඔන්ලයින් දාන්න බැරිද කියල
    එහෙමත් බෑලු, ඒකිගෙ මතේමයි
    මටත් එපා වෙලා මේක තියාගන්න මං පස්සෙ සල්ලි ගන්න එන්නං කිව්ව
    මම යන්න හදනකොට ඇතුලට ගිහින් 1850 ක් දෙන්න තිබුණ එකෙන් 1500 ක් දුන්න
    ඉතුරු 350 ගන්න පහුවෙනිද දවල් දොලහට එන්න කිව්ව
    මං ගියෙ නෑ බං
    ස්කීම් එකක්. ඒකට නිකරුණේ මට යන්න හිතෙන්නෙ නෑ
    වෙන තැනක් නං ගිහින් ඉතුරු සල්ලි ඉල්ලගන්නව

    මට ඉතිං උඹල වගේ ඉංග්‍රීසි කතා කරන්න බෑ
    පුලුවන් විදියට කමියුනිකේට් කෙරුව
    ටික ටික හරි යාවි බන් ඒවා. උඹ වැඩිය සමාජෙට ගියපු නැති එකෙක් නෙ. අනිත් සැරේ මාරු සල්ලි තියාගෙන ඉන්න. කොමත් මාරු සල්ලි තියන් ඉන්නත් එපයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • :cool::cool:

    me ara bn uber eke service charge kiyala apen kapena eken oyalata kiyakwath enne nadda?
    100 ක් කියල තියෙනවනං අපිට 200-300 හම්බෙනව 😅 රහසක් හොදේ...

    ටික ටික හරි යාවි බන් ඒවා. උඹ වැඩිය සමාජෙට ගියපු නැති එකෙක් නෙ. අනිත් සැරේ මාරු සල්ලි තියාගෙන ඉන්න. කොමත් මාරු සල්ලි තියන් ඉන්නත් එපයි.
    (y)
     
    kanakaJ

    Active member
  • Oct 16, 2025
    239
    164
    43
    එකම එක සුද්දියෙක්ට පාර්සලයක් දුන්න
    ඒකි මට මැසේජ් කරල..

    මට ඉතිං උඹල වගේ ඉංග්‍රීසි කතා කරන්න බෑ
    පුලුවන් විදියට කමියුනිකේට් කෙරුව
    සතියක් තිස්සෙ සත පහක් වියදම් නොකර රට වටේම travel කරලා, හොඳම hotel වලින් කාලා, අ‍ැඳුම් පැළඳුම් අරන්, ලස්සන කෙල්ලෙක්ට fuck කරන ගමන් සතියක්ම නිදහසේ ජොලියෙ ඉන්න එක කොහොම චාන්ස් එකක්ද කියලා නිකමට හිතපන්කො.
     
    AnuradhaRa

    Well-known member
  • Mase anthima profit ekath dapan
    ලොකු ගාණක් හම්බවෙන්නෙ නෑ බං

    හෙන චූටි ගාණක් හම්බවෙන්නෙ

    1000 ක් පෙට්‍රල් ගැහුවොත් ශුද්ධ ලාබය 1500-2000ත් අතර තියෙනව එච්චරයි

    අපරාදේ . . ආයිත් එන්න කිව්වේ වෙන මොකකට හරි දන්නේ නෑ ... 🥴
    දවල් 12 ට :baffled:
     
    • Like
    Reactions: Inigo Montoya

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,116
    1,839
    113
    මම අපේ වයරිං බාස්ට රුපියල් 5000 ක් දුන්න එක උඹල විස්වාස කරන්නෙ නෑනෙ
    Uba karoth ubata katawath announce kara kara dewal karanna ona nane apita wadakuth na uba hoda karoth ubata uba hora wadak karoth ekath ubata thama
     
    Similar threads