අනුරාධටත් O/L ඉංග්‍රීසිවලට තියෙන්නෙ S එකක්😂

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අද පෙන්ෂන් දවස නේද? බිත්තර කොත්තුවක් වත් කනවද අනුරාධ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ගියෙ මාසෙ කෑවෙත් නෑ බං
    මුදූ කරේ කරදිය වළල්ලේ වහිනවා, කුණාටු.

    මේ වෙලේ මීගමුවට හැතැම්ම සිය ගාණක් ඈතින් බහුදින ධීවර යාත්‍රා වල ඉන්නා ධීවරයන් කුනාටු මැද්දේ සිය රැකියාව කරගෙන යනවා ඇති.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මුදූ කරේ කරදිය වළල්ලේ වහිනවා, කුණාටු.

    මේ වෙලේ මීගමුවට හැතැම්ම සිය ගාණක් ඈතින් බහුදින ධීවර යාත්‍රා වල ඉන්නා ධීවරයන් කුනාටු මැද්දේ සිය රැකියාව කරගෙන යනවා ඇති.
    ඔය කටින්මනෙ ඉතිං කුනුහරුප පලන්නෙ 😅
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔය කටින්මනෙ ඉතිං කුනුහරුප පලන්නෙ 😅
    මුහුදු කරේ මේ වන විට දැඩි කුණාටු මැද්දේ යාත්‍රාව ගෙනියන ධීවරයන් හට ශාන්ත අන්තෝනි මුණිතුමාගේ පිහිටයි.
     
    • Love
    Reactions: AnuradhaRa