අනුරාධ ඔයාලට පවුද්ගලිකව කරදරයක් කරල නෑ එකෙක් දෙන්නෙක් ෆේක් හදාගෙන බනින්න ගත්තම අනිත් හැමෝම රැල්ලට බනිනවා. අනුරාධට බනින්න කලින් හිතන්න අනුරාධ තමන්ට කරපු වැරැද්ද මොකක්ද කියල