අනුරාධට බනින්න එපා

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    අනුරාධ ඔයාලට පවුද්ගලිකව කරදරයක් කරල නෑ
    එකෙක් දෙන්නෙක් ෆේක් හදාගෙන බනින්න ගත්තම අනිත් හැමෝම රැල්ලට බනිනවා.
    අනුරාධට බනින්න කලින් හිතන්න අනුරාධ තමන්ට කරපු වැරැද්ද මොකක්ද කියල
     
    • Love
    Reactions: SimMaster

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    බනින්නෙපා අනුරාධට ගහන්නෙපා..
    හාල් මිටක් ඔහු අරගෙන ඇත්තේ..
    සෙල්ලම් බත් ඉවීමටයි..🙁
    එහෙමවත් වරදක් නෑ
    උබට නංගි බන්දලා දෙනවා කිව්වා නේද??? හොරා........ ;)
    අපි නංගිට ආදරෙයි
     
    • Love
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113
    අපි නංගිට ආදරෙයි
    soviet-cat-sovicat.gif

    අපි :love2: :love2: :love2:
     
    • Like
    Reactions: Aldren