
මම කිව්ව මුට මහණ වෙන්න කියල. ආතල් එකේ ඉන්න පුළුවන්නේ. උබ ලඟ හරි මහණ වෙන්න බැරියැ. හැබැයි ඉතින් ඌට ඔය බුදුහාමුදුරුවන්ට ගල් පෙරලන්න නම් කියල දෙන්න එපා.උඹට මොනවද ඕන උදව්ව? උඹට මොන ප්‍රශ්නද බං අපිත් එක්ක බලද්දි. හම්බු කරන තරමට ප්‍රශ්නත් තියනවා අපිට ඒ අතින් උඹ බලපන් ආතල් එකේ ඉන්නවා ඔලුවෙ කිසිම ප්‍රශ්ණයක් නෑ. පින් කරලා ඇති උඹ ගොඩක් ඒකයි

මූ මහණ උනාට පස්සේ වැටෙන thread මොන වගේ ඒවා වෙයිද?මම කිව්ව මුට මහණ වෙන්න කියල. ආතල් එකේ ඉන්න පුළුවන්නේ. උබ ලඟ හරි මහණ වෙන්න බැරියැ. හැබැයි ඉතින් ඌට ඔය බුදුහාමුදුරුවන්ට ගල් පෙරලන්න නම් කියල දෙන්න එපා.![]()
මං මහණ වෙන්න කැමති නෑමූ මහණ උනාට පස්සේ වැටෙන thread මොන වගේ ඒවා වෙයිද?![]()
මේකේ ඉන්න උන් ලේ පිරිසිදු කරගන්නේ උඹෙන් ගොඩක් වෙලාවට ඒ පිනම මදෑ. උඹ දෙන ආතල් අමුතු vibe එකක් තියනවා.මං මහණ වෙන්න කැමති නෑ
මේ විදිය හොදයි
ඔව් බං ඒක මම දන්නවමේකේ ඉන්න උන් ලේ පිරිසිදු කරගන්නේ උඹෙන් ගොඩක් වෙලාවට ඒ පිනම මදෑ. උඹ දෙන ආතල් අමුතු vibe එකක් තියනවා.

ඔව් පින් කරපු කෙනෙක්උඹට මොනවද ඕන උදව්ව? උඹට මොන ප්‍රශ්නද බං අපිත් එක්ක බලද්දි. හම්බු කරන තරමට ප්‍රශ්නත් තියනවා අපිට ඒ අතින් උඹ බලපන් ආතල් එකේ ඉන්නවා ඔලුවෙ කිසිම ප්‍රශ්ණයක් නෑ. පින් කරලා ඇති උඹ ගොඩක් ඒකයි
1. Loku hamuduruwo katata dunnaමූ මහණ උනාට පස්සේ වැටෙන thread මොන වගේ ඒවා වෙයිද?![]()