අනුරාධපුරයට ගැලූ මෛත්‍රී රැල්ල මෙන්න..!

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    chandeta kalin dinana nisa thamayi hemadama wipaksheta waradinne. kisima sanvidhanayak nha, hithanne senaga awama dinum kiyala,

    wena one nha ae gedaratayi mage shop ekatayi me sathiya athulatha mahinda rajapaksha mahathmayagechanda pracharanayata kattiya hathara wathawakata wada aawa,

    Eth maithripaala sirisena mahathmayage paarshawayen ekek aawe nha wessakatawath. internet eken campaign karala rate bahuthare dinanda bha, gamata yanna one game awidinna ona.

    උබ තාම ඇම්ඩගෙ පලමු තියරි එක දන්නෙ නෑ....
    :lol::lol::lol:

    150721_356056077900247_7582482577276686077_n.jpg
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මාරාට කඩේ යන නපුංසක රැලට හොදටම රිදිලා ඇත්තේ එත් මොනවා හරි කියලා තියෙන රෙද්ද කඩා ගන්න වෙන නිසා මුනි වත රැකගෙන ලොකු බයියාගේ නියත පරාජය දිහා බලා සිටිනවාට වඩා වෙන කුමක් කරන්නද.... අසරණයි :sorry: ...........:lol::lol:

    මේ ඉන්නේ මාතරින් ,ගාල්ලෙන් ,හම්බන්තොටින් ,පේදුරුතුඩුවෙන් ,දෙවුන්දර තුඩුවෙන් ලංගම බස් එකේ රුපියල් 2500 බත් පැකට් එකටයි, මැර බලයෙන් ඇදපු ජනතාව නෙවේ මේ ඉන්නේ තම කැමැත්තෙන් ඇවිත් ඉන්න අනුරාධපුරය සහා ඒ අවට ජනතාව මේක තමයි වෙනස .... :) :yes::yes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,691
    5,534
    113
    මෙපාර මෛත්‍රි ට පෑහදිලි ජයක් ඉර - හද වගේ නියතයි
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හික් හික් මේ සෙනගද යකෝ :lol::lol::lol::lol:

    ඔව් සෙනග තමයි පොන්ස්. ඔතන ඉන්නේ 1200 ක් බස් වලින් ඇදලා පිට්ටනි පුරවපු සෙනග නෙමෙයි. තමුන්ගේ කැමැත්තෙන් ආපු උන්. සමෘදි කපනවට බයේ, දීමනා කපනවට බයේ රෙජිස්ටර් එකේ නම් ලකුණු කරගන්න ආපු උන් , බෝතල් වලට සල්ල්ලි වලට ආපු උන් නෙමෙයි තොපි , තොපේ මහ උන් වගේ.
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    හික් හික් මේ සෙනගද යකෝ :lol::lol::lol::lol:

    ඇයි උබට පේන්නේ සත්තු වගේද ??? :growl::growl:
    මෙ CTB බස් වල නිකන් ඇවිල්ල බත් පැකට් එකටයි ගල් බාගේටයි කඩේ යන උන් නෙමේ :angry: