එල පට්ට... තැන්ක්ස් ...
BUMP
පට්ට මචන්
rep+
bump
bump bump
patta mchn niyamai. gal palama gana danne ada banrep & bump
.එක හා සමාන පින්තුර ටිකකුත් ථියෙඉ පොඩි පොඩි වෙනස්කම් සමග....ගණන් ගන්න එපා...බනින නැතිව බලන්න..
.

.එහෙනම් දැනට ඇති තව ලස්සන් ටිකක් තියෙනවා ....දාන්නම් මචං ඉස්සරහට....මචං,
ඔය අන්තිමට තියෙන පිළිමෙයි කැළණියෙ තියෙන සෝර්ලියස් මෙණ්ඩිස් මහතා ඇදපු චිත්රයයි ගත්තම ලොකු වෙනසක් තියෙනව කියල දන්නවද? කවුරු උනත් නොදැනුවත්කම හින්ද තමයි ඔය පිළිමෙ අඹල තියෙන්නේ
දඩබ්බරයා;14089784 said:Therune na machan....a kiyanne pilima deka wenas da...dannenam na ehama deyak ban..dananwanam dapanko apatath dan ganna wisthare ....thanx




කැළණියෙ තියෙන චිත්රයෙ තියෙන්නෙ ශ්‍රීමහා බෝධිය නැවක තියා ගෙන සංඝමිත්තා මෙහෙණීය එන ආකාරයට.මෙතන තියෙන්නෙ පාත්‍රයක තබා ගෙන එන ආකාරයට.මෙතන විතරක් නෙමෙයි ශ්‍රීමහා බෝධිය ලංකාවට ගෙනාපු දඹකොළ පටුනෙ තියෙන්නෙත් මේ වගේ පිළිමයක්.
ඒත් බොහෝ දෙනාගෙ පිළිගැනීම කැළණීයෙ චිත්රයෙ තිබෙන නිරූපණය සාර්ථකයි කියල.
මොකද ඉතිහාසයෙ සඳහන් වෙන ආකාරයට ලංකාවට ශ්‍රීමහ බෝධිය ගේන කොටත් ඒක මුල් ඇදල හොඳ සශ්‍රීක තත්වයෙ තිබුනලු. එහෙම එකක් පාත්‍රයක තියාගෙන අතින් අරගෙන එන්න බෑනෙ![]()
Mama dawas dekakata kalin Ruwanwalisayata giya machan. Dannawada wadak, ape rajjuruwonge upan dineta aluthin palamk gahala. eka nisa dan apita wenadata ruwanwalisayata giya paren yanna denne na. Ape gon rajjuwange palamen witharay yanna denne.wenadata api ruwanwalisayata yanna kalin pahan paththu karalane yanne. dan ehema ba. rajage palama udin thama yanna one..
nodakin maha raja...![]()




තෙරුවන් සරණයි..!
share කරාට බොම ඉස්තුත්යි
ලස්සන පින්තුර ටික
rep දෙන්න බැලු![]()


