අනුරාධපුරය_ඔබයි

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචන් දැන් මන් දන්නේ සුවර්ණමාලි චයිතය (ඔව් ඔව් රුවන්වැලි සෑය තමා... ) රාජයාණන් වහන්සේ....දුටු ගැමුණු රජතුමා හදන්න පටන් ගත්තත් ඉවර කරේ එතුමාගේ බාල සොහොයුරා විසින් තමා ..... අනුරපුරයේ තේජාන්විත ව අදත් මෙම චෛත්‍ය රජාණන් වහන්සේ වැඩ සිටිනවා....පින්තුර ටිකක් වැඩියෙන් දානවා මන්..:shocked:.එක හා සමාන පින්තුර ටිකකුත් ථියෙඉ පොඩි පොඩි වෙනස්කම් සමග....ගණන් ගන්න එපා...බනින නැතිව බලන්න..:yes:.

    02022007170.jpg

    img1705k.jpg

    img2096gh.jpg

    img2097k.jpg

    img2100o.jpg

    img2105yf.jpg

    img1692jg.jpg

    21102007534.jpg

    24122006022.jpg

    රෑට පෙන්නේ මෙන්න මෙහෙම මචං

    06102006311.jpg

    02042007581.jpg

    02042007582.jpg

    20022008381.jpg

    මේ තියෙන්නේ පිටසක්වල යනාවක්නම් නෙමේ මේ තමා හද ......

    20022008383.jpg

    img0051bg.jpg

    img0052nnp.jpg

    img0053de.jpg

    img0054au.jpg

    img0055cq.jpg

    img0071nk.jpg

    img0072m.jpg

    img0089rz.jpg

    img1654s.jpg

    img1655nr.jpg

    img3333gd.jpg

    img3334t.jpg

    img3352zy.jpg

    img3353yr.jpg

    img3355p.jpg

    img3356j.jpg

    img3357i.jpg

    img3358n.jpg

    අප්පා උබලට බලල එපා උනාද....:(:(.එහෙනම් දැනට ඇති තව ලස්සන් ටිකක් තියෙනවා ....දාන්නම් මචං ඉස්සරහට....
     
    • Like
    Reactions: lasa.lasa

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මචං,
    ඔය අන්තිමට තියෙන පිළිමෙයි කැළණියෙ තියෙන සෝර්ලියස් මෙණ්ඩිස් මහතා ඇදපු චිත්‍රයයි ගත්තම ලොකු වෙනසක් තියෙනව කියල දන්නවද? කවුරු උනත් නොදැනුවත්කම හින්ද තමයි ඔය පිළිමෙ අඹල තියෙන්නේ

    දඩබ්බරයා;14089784 said:
    Therune na machan....a kiyanne pilima deka wenas da...dannenam na ehama deyak ban..dananwanam dapanko apatath dan ganna wisthare ....thanx

    කැළණියෙ තියෙන චිත්‍රයෙ තියෙන්නෙ ශ්‍රීමහා බෝධිය නැවක තියා ගෙන සංඝමිත්තා මෙහෙණීය එන ආකාරයට.මෙතන තියෙන්නෙ පාත්‍රයක තබා ගෙන එන ආකාරයට.මෙතන විතරක් නෙමෙයි ශ්‍රීමහා බෝධිය ලංකාවට ගෙනාපු දඹකොළ පටුනෙ තියෙන්නෙත් මේ වගේ පිළිමයක්.
    ඒත් බොහෝ දෙනාගෙ පිළිගැනීම කැළණීයෙ චිත්‍රයෙ තිබෙන නිරූපණය සාර්ථකයි කියල.
    මොකද ඉතිහාසයෙ සඳහන් වෙන ආකාරයට ලංකාවට ශ්‍රීමහ බෝධිය ගේන කොටත් ඒක මුල් ඇදල හොඳ සශ්‍රීක තත්වයෙ තිබුනලු. එහෙම එකක් පාත්‍රයක තියාගෙන අතින් අරගෙන එන්න බෑනෙ :):):)
     
    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    Mama dawas dekakata kalin Ruwanwalisayata giya machan. Dannawada wadak, ape rajjuruwonge upan dineta aluthin palamk gahala. eka nisa dan apita wenadata ruwanwalisayata giya paren yanna denne na. Ape gon rajjuwange palamen witharay yanna denne.wenadata api ruwanwalisayata yanna kalin pahan paththu karalane yanne. dan ehema ba. rajage palama udin thama yanna one..

    nodakin maha raja... :(
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    කැළණියෙ තියෙන චිත්‍රයෙ තියෙන්නෙ ශ්‍රීමහා බෝධිය නැවක තියා ගෙන සංඝමිත්තා මෙහෙණීය එන ආකාරයට.මෙතන තියෙන්නෙ පාත්‍රයක තබා ගෙන එන ආකාරයට.මෙතන විතරක් නෙමෙයි ශ්‍රීමහා බෝධිය ලංකාවට ගෙනාපු දඹකොළ පටුනෙ තියෙන්නෙත් මේ වගේ පිළිමයක්.
    ඒත් බොහෝ දෙනාගෙ පිළිගැනීම කැළණීයෙ චිත්‍රයෙ තිබෙන නිරූපණය සාර්ථකයි කියල.
    මොකද ඉතිහාසයෙ සඳහන් වෙන ආකාරයට ලංකාවට ශ්‍රීමහ බෝධිය ගේන කොටත් ඒක මුල් ඇදල හොඳ සශ්‍රීක තත්වයෙ තිබුනලු. එහෙම එකක් පාත්‍රයක තියාගෙන අතින් අරගෙන එන්න බෑනෙ :):):)

    කොහම හරි මචන් මන් අහල තියෙන විදිහට පත්තරේක තා අරන් ඇවිත් තියෙන්නේ..පත්තරෙත් එක්ක තමා මහම්ව්න උයනේ රෝපණය කරලා තියෙන්නේ.....නැවේ ගෙනාපු කතාව ඇත්තනේ බන් ඉතින්....මුහුදේ ගෙනාවේ කොහමද නැත්තම්...මන් හිතන්නේ ඔය රුප දෙකම හරි ඇති බන්...මේ මගේ මතය බන්....
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Mama dawas dekakata kalin Ruwanwalisayata giya machan. Dannawada wadak, ape rajjuruwonge upan dineta aluthin palamk gahala. eka nisa dan apita wenadata ruwanwalisayata giya paren yanna denne na. Ape gon rajjuwange palamen witharay yanna denne.wenadata api ruwanwalisayata yanna kalin pahan paththu karalane yanne. dan ehema ba. rajage palama udin thama yanna one..

    nodakin maha raja... :(

    ඒ මොකක්ද බන් ඒ කේස් එක මන් එක දන්නේ නැනේ බං :no::no::no::no:
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    තෙරුවන් සරණයි..!:yes::yes::yes:
    share කරාට බොම ඉස්තුත්යි;);)

    ලස්සන පින්තුර ටික:yes::yes::yes:
    rep දෙන්න බැලු :sorry::sorry::sorry::sorry:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    තෙරුවන් සරණයි..!:yes::yes::yes:
    share කරාට බොම ඉස්තුත්යි;);)

    ලස්සන පින්තුර ටික:yes::yes::yes:
    rep දෙන්න බැලු :sorry::sorry::sorry::sorry:

    ඇත්තටම මචන් මට රේප් එපා රේප් බලාගෙන කරපු වැඩක්නම් නෙමේ...මට කමෙන්ට් එක විතරයි ඕනේ මචන්..ඇත්තමයි....එත් මචන් මේ වගේ දේවල් වලට කමෙන්ට් අඩුයි....ගෑනියෙක්ව දැමනම්...අම්මටසිරි කමෙන්ට්...බොහොම ස්තුත්යි මචන්...අගය කිරීම ට ..:no::no::no: