අනුරාධපුරෙ පොන්නයො

D_Mad

Well-known member
  • Jun 11, 2013
    23,942
    27,985
    113
    මූව මරවපු ලොකු අත කවුරු උනත් මිනිමැරුම කල එකා තමා ඊළග චරිතෙ වෙන්නෙ ඉදිරි අවුරුදු කිහිපයට... ඌව මරාගෙන ඊළග එකා එනවා..
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    1,426
    2,789
    113
    Kandy
    මූව මරවපු ලොකු අත කවුරු උනත් මිනිමැරුම කල එකා තමා ඊළග චරිතෙ වෙන්නෙ ඉදිරි අවුරුදු කිහිපයට... ඌව මරාගෙන ඊළග එකා එනවා..
    අනිවා. අරු මැරුවොත් ඒ පැත්තත් මගේ. එහ්මනේ මුන්ගේ ටෝක්.
    උන් ලංකාවේ මායිම් ගහන් ඉන්නේ. අපි දන්නෙත් නැ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    10,063
    3,272
    113
    Wakanda
    මූව මරවපු ලොකු අත කවුරු උනත් මිනිමැරුම කල එකා තමා ඊළග චරිතෙ වෙන්නෙ ඉදිරි අවුරුදු කිහිපයට... ඌව මරාගෙන ඊළග එකා එනවා..
    ඔව් බන්, ඉස්සරත් එහෙමයි ඉස්සරහටත් එහෙමයි
    ඒත් බන් මෙ කුඩු බිස්නස් එකාව පුම්බන්නෙ ගමෙ උන්මනෙ
    බලකො පුක දීලා නිවන්සුව පතන විදිය.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    10,256
    2,136
    113
    :lol: එකෙක්ව මරන්න 30කට විතර බොන්න දීලා ඌත් එක්ක ගියා කියන්නේ හිතපන්කෝ ඌට කොහොම සෙට් එකක් ඉන්නව ඇතිද කියලා..මේ තරම් කල් ඕකව රැකගන්න ඇත්තෙත් උන්මයි..උන්ට අරක්කු චුට්ටක් දුන්නහම ඇති නේ..:lol:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    4,864
    1,092
    113
    ඇල්ල
    කොහොම වුනත් මු මතට ලොල් වුන එකෙකේ නෙමෙයි. කුඩු ගහලා බිලා එහෙම ඇග හදන්න බැ‌. මේ විදියට ඇග හදා ගන්න අඩුම දවසට පැය 3ක් වත් සෙල්ලම් කරන්න ඕනේ දිනපතා. එහෙම ජිම් ගිහිල්ලා රැට බොන්න baa. ඒ මේ ඇග සදා ගන්න බැ.

    ‌නිවස් සුව කොල්ලා..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    10,063
    3,272
    113
    Wakanda
    මුව ටර්ගට් කරන උන්ට හෙන ලේසි ඇති බන්.
    මේක හැම රෙද්දම FB දාලනේ. :ROFLMAO: :ROFLMAO:
    ඒක සිරා
    :lol: එකෙක්ව මරන්න 30කට විතර බොන්න දීලා ඌත් එක්ක ගියා කියන්නේ හිතපන්කෝ ඌට කොහොම සෙට් එකක් ඉන්නව ඇතිද කියලා..මේ තරම් කල් ඕකව රැකගන්න ඇත්තෙත් උන්මයි..උන්ට අරක්කු චුට්ටක් දුන්නහම ඇති නේ..:lol:
    නූගත් වෙසිගෙ පුත්තු බන්
    වචනෙට දෙකට ෆොම් කරලා ගන්න පුලුවන්
    ඉගෙනෙගෙන තැනකට ආව එවුන්නම් ඕම ගූ කෙස් වලට බහින්නෙ නෑ

    Adu kule parayo ohoma thamai!
    ඒ උනාට කියන්නෙ අවුරුදුගානක් දෙශපාලකයො රට කෑවලු

    කොහොම වුනත් මු මතට ලොල් වුන එකෙකේ නෙමෙයි. කුඩු ගහලා බිලා එහෙම ඇග හදන්න බැ‌. මේ විදියට ඇග හදා ගන්න අඩුම දවසට පැය 3ක් වත් සෙල්ලම් කරන්න ඕනේ දිනපතා. එහෙම ජිම් ගිහිල්ලා රැට බොන්න baa. ඒ මේ ඇග සදා ගන්න බැ.

    ‌නිවස් සුව කොල්ලා..
    ඌ ගැහුවෙ නැති උනාට කුඩු විකුනලා
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    4,864
    1,092
    113
    ඇල්ල
    ඌ ගැහුවෙ නැති උනාට කුඩු විකුනලා

    උගේ වැඩ ගැන නෙමෙයි බන් මම කතා කරේ . පට්ට ඇග. මේ විදියට හදා ගන්න මරෙන්න ඕන්. ඒ වගේ ස්භාවික උස මහත තියෙන්න ඕනේ. අයෝම පුරුෂයෝ වුනාට වැඩක් නෑ ඇග දැක්කාම කැලි වශිවෙන ඇගක් සදා ගන්න බැ. ඒක පිනට සෙට් වෙන දෙයක්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    10,256
    2,136
    113
    උගේ වැඩ ගැන නෙමෙයි බන් මම කතා කරේ . පට්ට ඇග. මේ විදියට හදා ගන්න මරෙන්න ඕන්. ඒ වගේ ස්භාවික උස මහත තියෙන්න ඕනේ. අයෝම පුරුෂයෝ වුනාට වැඩක් නෑ ඇග දැක්කාම කැලි වශිවෙන ඇගක් සදා ගන්න බැ. ඒක පිනට සෙට් වෙන දෙයක්.
    කකුල් නම් ගිනිකූරු වගේ..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    23,942
    27,985
    113
    කොහොම වුනත් මු මතට ලොල් වුන එකෙකේ නෙමෙයි. කුඩු ගහලා බිලා එහෙම ඇග හදන්න බැ‌. මේ විදියට ඇග හදා ගන්න අඩුම දවසට පැය 3ක් වත් සෙල්ලම් කරන්න ඕනේ දිනපතා. එහෙම ජිම් ගිහිල්ලා රැට බොන්න baa. ඒ මේ ඇග සදා ගන්න බැ.

    ‌නිවස් සුව කොල්ලා..
    පාතලකාරයෝ කුඩු ගහන් නෑ බං... සමහරු බොන්නෙවත් නෑ. බිව්වත් ශොට්1යි,2කයි දාන්නේ...
     
    • Like
    Reactions: craabeysinghe

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    5,042
    1,328
    113
    ඔය එක කමෙන්ට් එකක්වත් බලෙන් ලියවපු ඒවා නෙවෙයි නේ. ඒවා ලියපු කට්ටියගේ අදහස්. අපිට කියන්න බෑ අනුන්ගේ අදහස් මගේ අදහසට එකඟ වෙන්න ඕන කියල. තමන්ට හොඳ කෙනා වෙනුවෙන් තමන් කතා කරනවා.