දෙෂපාලකයො පැත්කට දාපන්
සාමාන්‍ය උන්නෙ උන්නෙ මූව රකින්නෙ
බලපල්ලකො කමෙන්ට්
සාමාන්‍ය උන්නෙ උන්නෙ මූව රකින්නෙ
බලපල්ලකො කමෙන්ට්
මූව මරවපු ලොකු අත කවුරු උනත් මිනිමැරුම කල එකා තමා ඊළග චරිතෙ වෙන්නෙ ඉදිරි අවුරුදු කිහිපයට... ඌව මරාගෙන ඊළග එකා එනවා..
ඔව් බන්, ඉස්සරත් එහෙමයි ඉස්සරහටත් එහෙමයිමූව මරවපු ලොකු අත කවුරු උනත් මිනිමැරුම කල එකා තමා ඊළග චරිතෙ වෙන්නෙ ඉදිරි අවුරුදු කිහිපයට... ඌව මරාගෙන ඊළග එකා එනවා..
එකෙක්ව මරන්න 30කට විතර බොන්න දීලා ඌත් එක්ක ගියා කියන්නේ හිතපන්කෝ ඌට කොහොම සෙට් එකක් ඉන්නව ඇතිද කියලා..මේ තරම් කල් ඕකව රැකගන්න ඇත්තෙත් උන්මයි..උන්ට අරක්කු චුට්ටක් දුන්නහම ඇති නේ..
ඒක සිරාමුව ටර්ගට් කරන උන්ට හෙන ලේසි ඇති බන්.
මේක හැම රෙද්දම FB දාලනේ.![]()
![]()
නූගත් වෙසිගෙ පුත්තු බන්එකෙක්ව මරන්න 30කට විතර බොන්න දීලා ඌත් එක්ක ගියා කියන්නේ හිතපන්කෝ ඌට කොහොම සෙට් එකක් ඉන්නව ඇතිද කියලා..මේ තරම් කල් ඕකව රැකගන්න ඇත්තෙත් උන්මයි..උන්ට අරක්කු චුට්ටක් දුන්නහම ඇති නේ..
![]()
ඒ උනාට කියන්නෙ අවුරුදුගානක් දෙශපාලකයො රට කෑවලුAdu kule parayo ohoma thamai!
ඌ ගැහුවෙ නැති උනාට කුඩු විකුනලාකොහොම වුනත් මු මතට ලොල් වුන එකෙකේ නෙමෙයි. කුඩු ගහලා බිලා එහෙම ඇග හදන්න බැ. මේ විදියට ඇග හදා ගන්න අඩුම දවසට පැය 3ක් වත් සෙල්ලම් කරන්න ඕනේ දිනපතා. එහෙම ජිම් ගිහිල්ලා රැට බොන්න baa. ඒ මේ ඇග සදා ගන්න බැ.
නිවස් සුව කොල්ලා..
ඌ ගැහුවෙ නැති උනාට කුඩු විකුනලා
කකුල් නම් ගිනිකූරු වගේ..උගේ වැඩ ගැන නෙමෙයි බන් මම කතා කරේ . පට්ට ඇග. මේ විදියට හදා ගන්න මරෙන්න ඕන්. ඒ වගේ ස්භාවික උස මහත තියෙන්න ඕනේ. අයෝම පුරුෂයෝ වුනාට වැඩක් නෑ ඇග දැක්කාම කැලි වශිවෙන ඇගක් සදා ගන්න බැ. ඒක පිනට සෙට් වෙන දෙයක්.

කොහොම වුනත් මු මතට ලොල් වුන එකෙකේ නෙමෙයි. කුඩු ගහලා බිලා එහෙම ඇග හදන්න බැ. මේ විදියට ඇග හදා ගන්න අඩුම දවසට පැය 3ක් වත් සෙල්ලම් කරන්න ඕනේ දිනපතා. එහෙම ජිම් ගිහිල්ලා රැට බොන්න baa. ඒ මේ ඇග සදා ගන්න බැ.
නිවස් සුව කොල්ලා..