අනුරාධපුරේ අටමස්ථාන වන්දනාව

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    පොඩි ආසාවක් තියෙනවා අනුරාධපුරේ අටමස්ථාන වන්දනාව කරන්න
    දවස් කීයක් වගේ ඕනෙද ?
    මේ කාලේ යන්න දෙනවා ඇති නේ
    ඊළඟ මාසේ වගේ යන්න බැලුවේ
    පොඩ්ඩක් කියන්න පුලුවන්ද රුවන්වැලි සෑයට කරන්න පුළුවන් පූජාවන් ?
    නවතින්න තැනකුත් ඕනේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    පොඩ්ඩක් කියන්න පුලුවන්ද රුවන්වැලි සෑයට කරන්න පුළුවන් පූජාවන් ?

    අව්ෂද පුජාව (සිංහල බෙහෙත් ජාති, සමහන් සිද්දාලේප වින්ටෝජිනෝ අරිෂ්ට පේයාව වගේ අව්ෂද ඇති තරම් තොගයක්)
    පලතුරු පුජාව (පලතුරු වර්ග සියල්ලම එක වර්ගයකින් කිලෝ 50 අවම)
    කිරිබත් පුජාව (එක ගෙදරකින් හාල් කිලෝ 10 කිරිබත්. )
    මල් පුජාව 1 විවිද මල් (එක මල් වර්ගයකින් මල් දස දහසක්)
    මල් පුජාව 2 පිච්චමල් (පිච්ච මල් තිස් තුන් කෝටියක් )
    ඇටපිරිකර පුජාව (අටපිරිකර 2000, 5000 වැනි ගණනක් , නියෝජිතයන්ගෙන් ලබා ගත හැක)
    හැට්ට පුජාව (කහ රෙදි යාර 1000)
     
    Ishara_Sampath_1

    Well-known member
  • Apr 4, 2020
    205
    238
    63
    මේ ලගදි ගියා 3විල් එකෙන් 1500 වගේ මුලු හයර් එකටම.. නවතින්න තැන් නම් තියනවා ඕනිතරම් 1500 ට හොද ප්ලේස් එකක් හොයා ගත්තෑකි.. හොදම මට්ටමේ hotel 3500 ඉදන් වගේ
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    අපිත් යන්න හිටියේ. මේ කොරෝන කෙස් එක නිසා බුක් කරපු හොටෙල් එකත් වහල්ලු

    මේ කාලේ යන්න හිතන් ඉන්නේ

    ගිහිල්ල තැනක් හොයා ගන්න පුළුවන් වෙයිද බන් පුතාට මාස 4යි එයාවත් එක්කන් යන්න ඉන්නේ හා හා පුරා කියල

    බුකින් දාපු හොටෙල් එකේ බුවා අන්ස්වර් කරන්නෙත් නැහැ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,549
    5,570
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒසී ලොජ් 3500ට තියෙනවා ඕනේ තරම්. එක්කෝ මැප් එකේ බලපන්
    නැත්නම් ට්‍රිප් ඇඩ්වයිසර් සර්ච් කරපන් ලොකේෂන් උමේ බජට් දාලා

    උදේම පලයන්. කිරිපිඩු පුජාවක් එහෙම කරනවා නම් ශ්‍රි මහා බෝධියට හත වෙන්න කලින් එතැන්ට ගිහින් හිටපන්
    කෝකටත් ඒ ඉවර කරලා රුවන්වැලි සෑය වැඳපන්.ලඟ ඒකනේ. මොකද උඹ එතැන ගොඩාක් වෙලා වඳිනවා නම් ගල් රත්වෙන්න කලින් එතැනට පලයන්
    සෙනඟ අඩු ඇති මේ කාලේ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,555
    5,930
    113
    හෝම් ස්වීට් හෝම්
    පොඩ්ඩක් කියන්න පුලුවන්ද රුවන්වැලි සෑයට කරන්න පුළුවන් පූජාවන් ?

    අව්ෂද පුජාව (සිංහල බෙහෙත් ජාති, සමහන් සිද්දාලේප වින්ටෝජිනෝ අරිෂ්ට පේයාව වගේ අව්ෂද ඇති තරම් තොගයක්)
    පලතුරු පුජාව (පලතුරු වර්ග සියල්ලම එක වර්ගයකින් කිලෝ 50 අවම)
    කිරිබත් පුජාව (එක ගෙදරකින් හාල් කිලෝ 10 කිරිබත්. )
    මල් පුජාව 1 විවිද මල් (එක මල් වර්ගයකින් මල් දස දහසක්)
    මල් පුජාව 2 පිච්චමල් (පිච්ච මල් තිස් තුන් කෝටියක් )
    ඇටපිරිකර පුජාව (අටපිරිකර 2000, 5000 වැනි ගණනක් , නියෝජිතයන්ගෙන් ලබා ගත හැක)
    හැට්ට පුජාව (කහ රෙදි යාර 1000)
    යකෝ ගමේ මේ දවස් වල කන්න නැති මනුස්සයෙක් බලලා කීයක් හරි දීපං ඔය ගඩොල් බිත්ති වලට හැට්ට පූජා කරන්නැතුව
     
    • Dislike
    Reactions: gihann6

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    යකෝ ගමේ මේ දවස් වල කන්න නැති මනුස්සයෙක් බලලා කීයක් හරි දීපං ඔය ගඩොල් බිත්ති වලට හැට්ට පූජා කරන්නැතුව
    මචං උඹ බෞද්ධද ?
     
    • Like
    Reactions: gihann6

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    පොඩ්ඩක් කියන්න පුලුවන්ද රුවන්වැලි සෑයට කරන්න පුළුවන් පූජාවන් ?

    අව්ෂද පුජාව (සිංහල බෙහෙත් ජාති, සමහන් සිද්දාලේප වින්ටෝජිනෝ අරිෂ්ට පේයාව වගේ අව්ෂද ඇති තරම් තොගයක්)
    පලතුරු පුජාව (පලතුරු වර්ග සියල්ලම එක වර්ගයකින් කිලෝ 50 අවම)
    කිරිබත් පුජාව (එක ගෙදරකින් හාල් කිලෝ 10 කිරිබත්. )
    මල් පුජාව 1 විවිද මල් (එක මල් වර්ගයකින් මල් දස දහසක්)
    මල් පුජාව 2 පිච්චමල් (පිච්ච මල් තිස් තුන් කෝටියක් )
    ඇටපිරිකර පුජාව (අටපිරිකර 2000, 5000 වැනි ගණනක් , නියෝජිතයන්ගෙන් ලබා ගත හැක)
    හැට්ට පුජාව (කහ රෙදි යාර 1000)
    Me pujawal dinapatha tiyena pujawalda? Apita sambanda wenna puluwan. Ehemada ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Me pujawal dinapatha tiyena pujawalda? Apita sambanda wenna puluwan. Ehemada ?
    එහෙම ඒවත් තියනවා.. නැත්තං ඔයාට පුලුවන් ප්‍රමානවලින් පුලුවන් දේවල් අරගන ගිහිං පූජාකරන්නත් පුලුවන්. කාගෙංවත් තහනමක් නෑ. ඔය ලොකු පූජා කරන්නෙ ගොඩක් වෙලාවට කට්ටියක් එකතුවෙලා...
     
    • Like
    Reactions: gihann6

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    එහෙම ඒවත් තියනවා.. නැත්තං ඔයාට පුලුවන් ප්‍රමානවලින් පුලුවන් දේවල් අරගන ගිහිං පූජාකරන්නත් පුලුවන්. කාගෙංවත් තහනමක් නෑ. ඔය ලොකු පූජා කරන්නෙ ගොඩක් වෙලාවට කට්ටියක් එකතුවෙලා...
    මම මචන් PM එකක් දැම්මා