අනුරාධපුරේ කෙල්ලෙක් date එකකට ගෙනියන්න හොඳ තැනක්?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඒ රන්මසු උයන යකෝ ඉසුරුමුණිය එහාපැත්තෙ තියෙන්නෙ
    නෑ නෑ මන් කීවේ අනුරාධපුර මහමෙව්නාව උයන ගැන.. ථූපාරමේ තියෙන්නෙ මහමෙව්නා උයනේ කෑල්ලක.. ඉස්සර රජතුමා බිසෝ ලා එක්ක චැටක් දාන්න ඒකට තමා ගිහින් තියෙන්නෙ.. රන්මසු ඒක පොළොන්නරුවේ නේද තියෙන්නෙ?
     
    • Haha
    Reactions: YoYoBoy92

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    නෑ නෑ මන් කීවේ අනුරාධපුර මහමෙව්නාව උයන ගැන.. ථූපාරමේ තියෙන්නෙ මහමෙව්නා උයනේ කෑල්ලක.. ඉස්සර රජතුමා බිසෝ ලා එක්ක චැටක් දාන්න ඒකට තමා ගිහින් තියෙන්නෙ.. රන්මසු ඒක පොළොන්නරුවේ නේද තියෙන්නෙ?
    අනුරාධපුර ඉසුරුමුණිය එහා පැත්තෙ තියෙන්නෙ :P
     
    • Love
    Reactions: YoYoBoy92

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    විල් මැක්ස් පිල්ම් හෝල් එකේ බොක්ස් තියෙනවා ඒසී එකේ ඉදන් කතා කරන්න පුලුවන් :P :rofl:
     
    • Haha
    Reactions: YoYoBoy92

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    විල් මැක්ස් පිල්ම් හෝල් එකේ බොක්ස් තියෙනවා ඒසී එකේ ඉදන් කතා කරන්න පුලුවන් :P :rofl:
    ඒකට වෙන date එකක් දාගන්න ඕනේ මචන් :rolleyes:
     
    • Haha
    Reactions: Ashan052

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මචං, Girl friend එක්ක date එකකට යන්න හොඳ තැනක් තියෙනවද අනුරාධපුරේ පැත්තේ? ටවුන් එක කිට්ටුව. ගොඩක් දුර යන්න බෑ පෙට්‍රල් ප්‍රශ්නයි කාලය ප්‍රශ්නයි නිසා. ලොකු සීන් ඕනේ නෑ කාලා බීලා කතා කර කර පැය දෙක තුනක් ඉන්න පුළුවන් තැනක්.
    රවට්ටගෙන ගිහින් උකන්න නේද? වනචර බල්ලෙක් තෝ
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    කාලා බීලා කතා කර කර පැය දෙක තුනක් ඉන්න පුළුවන් තැනක්. :D :D
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ජය ශ්‍රී මහ බොධියටයි, රුවන්වැලි සෑයටයි පලයන් ඉස්සෙල්ලා. ඊට පස්සේ දේව දරුවෙක් කුස පිලිසිඳ ගන්නවන්න කියලා රූම් අරන් පලයන්
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    රවට්ටගෙන ගිහින් උකන්න නේද? වනචර බල්ලෙක් තෝ
    රවට්ටලා උකන්ඩ ඕනේද girl friend උනාට පස්සෙත්? :confused:

    Thread closed, මමම හොයාගන්නම් :dull::dull::dull:
    ------ Post added on May 28, 2022 at 2:55 AM