අනුරාධපුරේ නවතින්න තැනක්

Skr97

Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    ස්ටේශන් එකේත් නවාතැන් තියනවා
    Station Master Anuradhapura +94-02-52222271
    පොඩ්ඩක් පිරිසිදුනම් මදි අවුරුදු 2-3 ට කලින්
    station eke ninda yanne nelu neda? train yana ena sadde ahenawa kiwwa ekek
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Kadawatha -> Central Express-> Kurunegala -> Padeniya -> Ella -> Galgamuwa (57) road eke yana ekada hoda Normal 15 route eka Dambulla -> Kekirawa Road ekada Anuradhapura yanna hoda ?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,868
    113
    CIRCUIT BUNGLOW බලපන්.. මම නතර උන දවස් 7ක්. දවසට 1500 උනේ..

    District Secretarial holiday bungalow. two story gedarak. ubata set wenne naa. wahanayak ona wenawa
    ඔව් බන් කොළඹ ඉදන් තෙල් පුච්චන් ගිහින් 1500 ගානේ දවස් 7ක් ලැගල ඉන්න යන්න ගැලපෙන කසිකබල් වාහන කට්ටක් නම් නෑ තමයි. :sorry::sorry: ඒකනෙමෙයි දවස් හත ඉදල එද්දී ඒකෙ උන් කීයක්වත් දුන්නේ නැද්ද මේක වාහනේට තෙල් ගහන්න තියාගන්න කියල??
     
    Last edited:

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඔව් බන් කොළඹ ඉදන් තෙල් පුච්චන් ගිහින් 1500 ගානේ දවස් 7ක් ලැගල ඉන්න යන්න ගැලපෙන කසිකබල් වාහන කට්ටක් නම් නෑ තමයි. :sorry::sorry: ඒකනෙමෙයි දවස් හත ඉදල එද්දී ඒකෙ උන් කීයක්වත් දුන්නේ නැද්ද මේක වාහනේට තෙල් ගහන්න තියාගන්න කියල??

    නැත්තම් ගනින් බන්.

    train station එක ලග ඉදන් දුරයි කියන එක අදහස් කලේ චුටි පුතේ.
     
    • Like
    Reactions: Thu Nodakin