බටන් එක ප්‍රෙස් කරගෙනම නෙමෙයිද හෑන්ඩ් බ්රේක් එක අදින්න ඕන ?Wheel masters නම් යන්න එපා මචං. Wheel alignment කරන බුවා hand break එක අදින්නෙ button එක press කරගෙන. එතනිනම හිතාගනින්.
තව සෑහෙන දේවල් තියනව කියනව නම්.
ela kollekne bn ubaබටන් එක ප්‍රෙස් කරගෙනම නෙමෙයිද හෑන්ඩ් බ්රේක් එක අදින්න ඕන ?
සිරාවටම අහන්නේ... මොකද්ද හරි විදිහ ?ela kollekne bn uba
හරි විදිහ,සිරාවටම අහන්නේ... මොකද්ද හරි විදිහ ?
අඩේ තෑන්ක්ස් භාග්‍යා. අදමයි මේ සීන් එක දන්නේ...හරි විදිහ,
බට්න් එක ප්‍රෙස් නොකර අදින එක...
ඒකට හේතුව,
එතකොට තමයි, පාකිං බ්රේක් ලීවරේ රැචට් මැකනිසම් එක හරියට වැඩ කරල බ්රේක් හරියටම හිරවෙන්නෙ.
බට්න් එක ප්‍රෙස් කරල ඇද්දොත් අපේ අතේ හයියට විතරයි බ්රේක් එක හිරවෙන්නෙ...
කර කර සද්දෙට ආස නැත්තං බට්න් එක ප්‍රෙස් කරල ඇදල, අන්තිම හිරවෙන කට්ට දෙක තුන ටික බට්න් එක අතහැරල අදින්න....![]()
Ada Danneහරි විදිහ,
බට්න් එක ප්‍රෙස් නොකර අදින එක...
ඒකට හේතුව,
එතකොට තමයි, පාකිං බ්රේක් ලීවරේ රැචට් මැකනිසම් එක හරියට වැඩ කරල බ්රේක් හරියටම හිරවෙන්නෙ.
බට්න් එක ප්‍රෙස් කරල ඇද්දොත් අපේ අතේ හයියට විතරයි බ්රේක් එක හිරවෙන්නෙ...
කර කර සද්දෙට ආස නැත්තං බට්න් එක ප්‍රෙස් කරල ඇදල, අන්තිම හිරවෙන කට්ට දෙක තුන ටික බට්න් එක අතහැරල අදින්න....![]()
රැචට් මැකනිසම් එකේ වෙනසක් නෑනේ අවුල තියෙන්නෙ බාගෙට ඇදල අතාරින්න ඉඩක් තියෙන එක නේද?එතකොට තමයි, පාකිං බ්රේක් ලීවරේ රැචට් මැකනිසම් එක හරියට වැඩ කරල බ්රේක් හරියටම හිරවෙන්නෙ.
මිනිස්සු සද්දෙ එන්න ඇද්දම හිතන්නෙ කඩනව කියලනෙWheel alignment කරන බුවා hand break එක අදින්නෙ button එක press කරගෙන.
ඔවු ඔවු ඒක තමයි හේතුව.රැචට් මැකනිසම් එකේ වෙනසක් නෑනේ අවුල තියෙන්නෙ බාගෙට ඇදල අතාරින්න ඉඩක් තියෙන එක නේද?
මමත් ප්‍රෙස් කරල ඇදල අන්තිමට තද වෙනකං සද්ද වෙන්න අදිනව
මිනිස්සු සද්දෙ එන්න ඇද්දම හිතන්නෙ කඩනව කියලනෙ
------ Post added on Apr 24, 2023 at 8:54 AM
ඒ මනුස්සය, එලයින්මන්ට් එකට එන මිනිස්සුන්ගෙන් බැනුම් අහල තියෙනවද දන්නෑ...Wheel masters නම් යන්න එපා මචං. Wheel alignment කරන බුවා hand break එක අදින්නෙ button එක press කරගෙන. එතනිනම හිතාගනින්.
තව සෑහෙන දේවල් තියනව කියනව නම්.