අනුරාධපුරේ වාහනයක් Check කරගන්න තැනක් දන්නවද?

mr.tn

Member
Feb 8, 2023
10
14
3
අනුරාධපුරේ වාහනයක් Check කරගන්න තැනක් දන්නවද?
 
nethumshan

Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113
    හදන්නද නැත්නම් වාහනයක් ගන්න චෙක් කරගන්නද?
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Wheel masters නම් යන්න එපා මචං. Wheel alignment කරන බුවා hand break එක අදින්නෙ button එක press කරගෙන. එතනිනම හිතාගනින්.
    තව සෑහෙන දේවල් තියනව කියනව නම්.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය
    Wheel masters නම් යන්න එපා මචං. Wheel alignment කරන බුවා hand break එක අදින්නෙ button එක press කරගෙන. එතනිනම හිතාගනින්.
    තව සෑහෙන දේවල් තියනව කියනව නම්.
    බටන් එක ප්‍රෙස් කරගෙනම නෙමෙයිද හෑන්ඩ් බ්‍රේක් එක අදින්න ඕන ?
     
    • Haha
    Reactions: Dragon Kolla

    Rajanganaya

    Well-known member
  • Apr 11, 2023
    126
    300
    63
    හේයි රාජාංගනෙන් පුලුවන්.. අරන් වරෙන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,811
    113
    Gampaha
    සිරාවටම අහන්නේ... මොකද්ද හරි විදිහ ?
    හරි විදිහ,
    බට්න් එක ප්‍රෙස් නොකර අදින එක...

    ඒකට හේතුව,
    එතකොට තමයි, පාකිං බ්‍රේක් ලීවරේ රැචට් මැකනිසම් එක හරියට වැඩ කරල බ්‍රේක් හරියටම හිරවෙන්නෙ.
    බට්න් එක ප්‍රෙස් කරල ඇද්දොත් අපේ අතේ හයියට විතරයි බ්‍රේක් එක හිරවෙන්නෙ...

    කර කර සද්දෙට ආස නැත්තං බට්න් එක ප්‍රෙස් කරල ඇදල, අන්තිම හිරවෙන කට්ට දෙක තුන ටික බට්න් එක අතහැරල අදින්න.... 😃
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය
    හරි විදිහ,
    බට්න් එක ප්‍රෙස් නොකර අදින එක...

    ඒකට හේතුව,
    එතකොට තමයි, පාකිං බ්‍රේක් ලීවරේ රැචට් මැකනිසම් එක හරියට වැඩ කරල බ්‍රේක් හරියටම හිරවෙන්නෙ.
    බට්න් එක ප්‍රෙස් කරල ඇද්දොත් අපේ අතේ හයියට විතරයි බ්‍රේක් එක හිරවෙන්නෙ...

    කර කර සද්දෙට ආස නැත්තං බට්න් එක ප්‍රෙස් කරල ඇදල, අන්තිම හිරවෙන කට්ට දෙක තුන ටික බට්න් එක අතහැරල අදින්න.... 😃
    අඩේ තෑන්ක්ස් භාග්‍යා. අදමයි මේ සීන් එක දන්නේ...
     
    • Like
    Reactions: PHBhagya and Giant

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    2urbyKUGYd5S.png
     
    • Like
    Reactions: PHBhagya

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හරි විදිහ,
    බට්න් එක ප්‍රෙස් නොකර අදින එක...

    ඒකට හේතුව,
    එතකොට තමයි, පාකිං බ්‍රේක් ලීවරේ රැචට් මැකනිසම් එක හරියට වැඩ කරල බ්‍රේක් හරියටම හිරවෙන්නෙ.
    බට්න් එක ප්‍රෙස් කරල ඇද්දොත් අපේ අතේ හයියට විතරයි බ්‍රේක් එක හිරවෙන්නෙ...

    කර කර සද්දෙට ආස නැත්තං බට්න් එක ප්‍රෙස් කරල ඇදල, අන්තිම හිරවෙන කට්ට දෙක තුන ටික බට්න් එක අතහැරල අදින්න.... 😃
    Ada Danne
    Math button eken adinne
     
    • Like
    Reactions: PHBhagya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    එතකොට තමයි, පාකිං බ්‍රේක් ලීවරේ රැචට් මැකනිසම් එක හරියට වැඩ කරල බ්‍රේක් හරියටම හිරවෙන්නෙ.
    රැචට් මැකනිසම් එකේ වෙනසක් නෑනේ අවුල තියෙන්නෙ බාගෙට ඇදල අතාරින්න ඉඩක් තියෙන එක නේද?

    මමත් ප්‍රෙස් කරල ඇදල අන්තිමට තද වෙනකං සද්ද වෙන්න අදිනව :geek:

    Wheel alignment කරන බුවා hand break එක අදින්නෙ button එක press කරගෙන.
    මිනිස්සු සද්දෙ එන්න ඇද්දම හිතන්නෙ කඩනව කියලනෙ 😅
    ------ Post added on Apr 24, 2023 at 8:54 AM
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,811
    113
    Gampaha
    රැචට් මැකනිසම් එකේ වෙනසක් නෑනේ අවුල තියෙන්නෙ බාගෙට ඇදල අතාරින්න ඉඩක් තියෙන එක නේද?

    මමත් ප්‍රෙස් කරල ඇදල අන්තිමට තද වෙනකං සද්ද වෙන්න අදිනව :geek:

    මිනිස්සු සද්දෙ එන්න ඇද්දම හිතන්නෙ කඩනව කියලනෙ 😅
    ------ Post added on Apr 24, 2023 at 8:54 AM
    ඔවු ඔවු ඒක තමයි හේතුව.
    සේෆ්ටි වලට තමයි ඕකෙ බලපෑම තියෙන්නෙ.
    බට්න් එකෙන් ඇද්දම අපේ අතේ හුරුවට, අතේ ශක්තියෙන් විතරයිනෙ ඇදෙන්නෙ. එතකොට හරියට බ්‍රේක් ඇප්ලයි නොවෙන්න පුලුවන්.

    පඬිකං කියෙවුවට මාත් අදින්නෙ බට්න් එක ඔබල, අන්තිම ටික තමයි බට්න් එක අතහැරල අදින්නෙ.
    නැත්තං ඕක හෙන කරච්චලේ...

    Wheel masters නම් යන්න එපා මචං. Wheel alignment කරන බුවා hand break එක අදින්නෙ button එක press කරගෙන. එතනිනම හිතාගනින්.
    තව සෑහෙන දේවල් තියනව කියනව නම්.
    ඒ මනුස්සය, එලයින්මන්ට් එකට එන මිනිස්සුන්ගෙන් බැනුම් අහල තියෙනවද දන්නෑ...
    සමහර උං ඉන්නව සද්දෙට බ්‍රේක් අදිනවට හෙන අකමැතියි. කෑලි ගෙවෙනව කියල හිතාගෙන ඉන්නෙ...😂
     
    • Love
    • Like
    Reactions: NRTG and Hyaenidae