yes mama town eke inne.. nuwara wewa waan danawa 1.5ft withara.. malwathu lane eka okkoma yatawela..මචන් උඹ අනුරාධපුරේ ටවුන් එකේද ? ඉස්කෝල වහලලු නේද. නුවර වැවේ වතුර මට්ටම බන්ට් එකේ උඩටම නැගලා කියලා කථාවක් කිව්වා. මාතලේ පුල්ලයාර/ පුල්ලයාර පුල්ලයාර පැත්තේ බන්ට් එක ටිකක් පළුඳු වෙලා කියලා තව වතුර වැඩි වුනාම කඩාගෙන යන්න පුලුව්න් කියලා මට දැනගන්න ලැබුනා. ඇත්තද දන්නේ නෑ ?
wevu bunt kedena katha nam sure na mokada echchara aulak na machan. samaharu boru kiyanawa.. mathale pullayara junction dekama yata wela lu.. mama nam a paththata giye na..





