අනුරාධපුර ගං වතුර...

janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    මචන් උඹ අනුරාධපුරේ ටවුන් එකේද ? ඉස්කෝල වහලලු නේද. නුවර වැවේ වතුර මට්ටම බන්ට් එකේ උඩටම නැගලා කියලා කථාවක් කිව්වා. මාතලේ පුල්ලයාර/ පුල්ලයාර පුල්ලයාර පැත්තේ බන්ට් එක ටිකක් පළුඳු වෙලා කියලා තව වතුර වැඩි වුනාම කඩාගෙන යන්න පුලුව්න් කියලා මට දැනගන්න ලැබුනා. ඇත්තද දන්නේ නෑ ?
    yes mama town eke inne.. nuwara wewa waan danawa 1.5ft withara.. malwathu lane eka okkoma yatawela..
    wevu bunt kedena katha nam sure na mokada echchara aulak na machan. samaharu boru kiyanawa.. mathale pullayara junction dekama yata wela lu.. mama nam a paththata giye na..
     
    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    Yes men....Be careful these days....heavy rain and wind has done a great damage these days and it will continue for another week or so....Be careful!!!..thanks for sharing dis info...
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    පුදුම වැස්සක් නේ...
    නුවර, නුවර එළිය, දඹුල්ල..අනුරාධපුර ඔක්කොම යටවෙලා...නායයනවා...
    පව් ඒ මිනිස්සු..රජයෙන් කිසිම වැඩක් වෙනව කියලනම් පේන්නෙ නෑ...

    හැබැයි තව සතියක් ගියාට පස්සෙ එළවලු, හාල් මිල ගණන් අහස උසට යාවිද දන්නෙ නෑ...ඒ මිනිස්සුන්ට තියා අනිත් පැතිවල මිනිස්සුන්ට කන්නවත් දෙවල් තියේවිද??
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    පුදුම වැස්සක් නේ...
    නුවර, නුවර එළිය, දඹුල්ල..අනුරාධපුර ඔක්කොම යටවෙලා...නායයනවා...
    පව් ඒ මිනිස්සු..රජයෙන් කිසිම වැඩක් වෙනව කියලනම් පේන්නෙ නෑ...

    හැබැයි තව සතියක් ගියාට පස්සෙ එළවලු, හාල් මිල ගණන් අහස උසට යාවිද දන්නෙ නෑ...ඒ මිනිස්සුන්ට තියා අනිත් පැතිවල මිනිස්සුන්ට කන්නවත් දෙවල් තියේවිද??
    yes
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    yes mama town eke inne.. nuwara wewa waan danawa 1.5ft withara.. malwathu lane eka okkoma yatawela..
    wevu bunt kedena katha nam sure na mokada echchara aulak na machan. samaharu boru kiyanawa.. mathale pullayara junction dekama yata wela lu.. mama nam a paththata giye na..
    මමත් ඉස්සර අනුරාධපුරේ හිටියේ. ගෙවල් පලවෙනි පියවරේ. හැබැයි දැන් නම් කොළඹ ඉන්නේ