අනුරාධපුර නුවර වැව ප්‍රාදේශිය සභා Area එකේ HELP

thara007

Member
Aug 25, 2009
231
13
0
අනුරාධපුර නුවර වැව ප්‍රාදේශිය සභා Area එකේ................

අනුරාධපුර නුවර වැව ප්‍රාදේශිය සභා Area එකේ ඉන්න එළකිරියේ විශ්වාසවන්ත අයගෙන් ලොකු HELP එකක් අවශ්‍ය කර තිබෙනවා.





මචන්, මට "අනුරාධපුර, නුවර වැව" ප්‍රාදෙශිය ලේකම් කාර්යාලෙන් Bike License එක අලුත් කරගන්න අවශ්‍ය වෙල තියෙනව. :yes:

මට මේ වැඩේ කරලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මට Phone Number එක PM කරන්න.:D

අවශ්‍ය කරන මුදල් Bank Account එකකට දාන්න පුලුවන්.:yes::yes:

ලොකු උදව්වක්.:)

අනික් අය BUMP එකකින් සහයක් දක්වනු මැනවි.

 
Last edited:

thara007

Member
Aug 25, 2009
231
13
0
අපේ අයියෙක් නම් ඉන්නවා....නුවර වැව ද දන්නේ නැහැ...බලලා කියන්නම්

මචන් අනේ පොඩ්ඩක් බලලා කියපන්කෝ;);)
 

thara007

Member
Aug 25, 2009
231
13
0
ගෑනු පරාණයක් ගැන අහුවා නම් කට්ටිය ගොඩක් ඉන්නවා.:growl::growl::growl::growl::growl: