apitath ohoma wadak wenna gihin 99n berune ban. (joke nemei ban. sirawatama)


කාරී සක්කිලියෝ මචන් යාළුවගේ පව්ලම කොටලා දාල ලක්ෂ 3 කට .... සක්කිලියව වද දීල මරන්න ඕන ......
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම අමනුෂ්‍යයෙක්
anith minissunge jeewitha dan sellamakata aran thiyenne.ape rate neethiyak thiyenawada![]()
මොන හේතුවක් නිසාවත් ඔය වගේ ජාතියක් ජන්මයක් නැති එවුන්ව ආශ්‍රයට ගන්න හොඳ නෑ බන්. ඒක තමයි අපිට ඉගෙන ගන්න තියෙන පාඩම...
ඒත් මම සිංහල බෞද්ධ 
)
)
සල්ලි, බලය තියෙනව නම් වැරදි කරලත් නිදැල්ලේ! ඒ නිසා අපි ටික ගිහින් ගෝල්ෆේස් එකේ ගල් ගහල මරන්න ඕන මුලින්ම මේ නීච පාලකයොන්ව! 
උඹල මං මේ කියන දේට කොයි විදියට මට බනියි ද දන්නෙ නෑ. (සමහරවිට ගෝත්‍රික හම්බයා කියලත් කියයි,ඒත් මම සිංහල බෞද්ධ
)
අපිට රජ කාලෙ දඩුවම් ඕන කරන කාලෙ හරි! (දැන් ආයෙමත් රජ කාලෙ වගේ පාලනේකුත් තියෙන එකේ)
1. මිනීමරුවන් සදහා: ගෝල්ෆේස් හෝ එවන් ඉඩකඩ ඇති, ජනයා රැස්විය හැකි ස්ථානයක එල්ලා මැරීම, හිසගසා මැරීම යනාදී දඩුවම්
2. සොරුන් සදහා: ප්‍රසිද්ධියේ දින 7ක් ප්‍රදර්ශනයේ තබා, අවසානයේ ප්‍රසිද්දියේ අත්, පා කපා දැමීම. අනතුරුව සොරාගේ සිරුරේ තැන තැන විශේෂ සළකුණක් පච්චා කොටා, තුවාල සුවකර නිදැල්ලේ අතහැරීම. මේ සළකුණු ඇති අයෙකුට හිගමන් දීම, උදව් කිරීම යනාදිය සිරගත කරන වරදක් ලෙස හැදින්වීම. ඒ නිසා සොරා අවසානයේ බඩගින්නේ මිය යයි.
3. ස්ත්‍රී දූෂකයන්ට: යට ඇදුම පමණක් අන්දවා, එතුලට සිරුර කුණු වන පණුවන් හෝ බෙහෙත් වර්ගයක් දමා දින 7ක් ප්‍රදර්ශනයට පණ පිටින් එල්ලා තැබීම. අවසානයේ පෙර පරිදි පච්චා සළකුණු කර මුදා හැරීම. කුණු ගද නිසා කිසිවෙකුත් ලං වී උදව් කිරීමට මැලි වේ.
4. ගණිකාවන්ට හා අපචාර කරන කාන්තාවන්ට: ඉහත දඩුවම ම එලෙසින් පියයරු හා ලිංගය කුණු වන ආකාරයට.
5. කුඩු ජාවාරම් කරුවන්ට: කකුල් පලා ලුණු දැමීම, ඩ්‍රිල් යොදා අත් පා හිල් කිරීම, රත් වූ යකඩ වලින් සිරුර පිච්චීම. (ප්‍රසිද්ධියේ කළ යුතුයි) අවසානයේ ඉහත විශේෂ සළකුණ යොදා සමාජයේ අතහැරීම. එවන් අයට හිගමන් දීම, උදව් කිරීම සපුරා තහනම්.
මෙන්න රජතුමනි ආශ්චර්යට යන්න ඕන නම් කරන්න වැඩ. මාස 3න් අපරාධ ඉවරයි!
වෙලා තියෙන්නෙ මේ ලංකාව නිසා නීතිය කියල එකක් නෑනේසල්ලි, බලය තියෙනව නම් වැරදි කරලත් නිදැල්ලේ! ඒ නිසා අපි ටික ගිහින් ගෝල්ෆේස් එකේ ගල් ගහල මරන්න ඕන මුලින්ම මේ නීච පාලකයොන්ව!
![]()
එතකොට ඇයි උඹ ශරියා නීතියට විරුද්ධ කියල විතරක් කියපන් (මාත් සිංහල බෞද්ධ)

කුඩු ජාවාරම් කරුවන්ට: කකුල් පලා ලුණු දැමීම, ඩ්‍රිල් යොදා අත් පා හිල් කිරීම, රත් වූ යකඩ වලින් සිරුර පිච්චීම. (ප්‍රසිද්ධියේ කළ යුතුයි) අවසානයේ ඉහත විශේෂ සළකුණ යොදා සමාජයේ අතහැරීම. එවන් අයට හිගමන් දීම, උදව් කිරීම සපුරා තහනම්
Mervin Silva, Duminda Silva

ලක්ෂ තුනකට අහිංසක ජීවිත පහක් නැති කරන්න තරම් මූ වල් සතෙක් වෙච්ච හැටි..
මචං වැලිකඩ බනධනාරෙ ඉස්සරහ ගහල තියෙනවා නේද සිරකරුවෝද මනුෂ්‍යයෝය මුන් මනුස්සයොද.. මනුස්ස වෙස් ගත්තු අමුනුෂ්‍යයො.. මුන්ට අර nOoB_SL කියපු දඬුවමක් තමා දෙන්න ඕන.. මෙච්චර මේ රටේ දූෂණ අපරාධ වෙනවා.. ඇයි බං එල්ලුම්ගහ ක්‍රියාත්මක නොකරන්නෙ.. බලපං ඔය අපරාධ දවසින් දවස ඉහළ යන විදිය.. ඔයිට කලින් කීයක් නම් වුණාද..
) කරන්න තියෙන්නෙ විෂෙන් විෂ නසන එක තමයි!වැඩිය ඉගෙනගෙන නැති අය වෙන රස්සාවක් නැති කමට හමුදාවට ගත්තම උන්ට ලැබෙන යුධ පුහුණුව නිසා බල්ලො මරල හරි සල්ලි හොයන්න ඕනි කියල හිතෙනවද මන්ද..සම-හරක් හමුදාවෙන් පැනපු එවුන් සත්තු වගේ!![]()
unta owa ganak na..
සිරකරුවෝද මනුෂ්‍යයෝය.. සිරා ගොන් පාට් බං. මනුෂ්‍යයෝ කියන්න පුලුවන් ඔන්න සැක පිට රිමාන්ඩ් දාලා (වරදක් කලේ නැති අය ඈ), උසාවි දාල දඩ ගෙවාගන්න බැරුව සොරි වෙච්ච අයට නම්. මේ ආමි එකෙන් පැනල ජංගියටත් බෙලි කපන ලබ්බො කොහෙද මනුෂ්‍යයො වෙන්නෙ. ගොඩක් ඔය පැතිවල ඔහොම චොර වැඩ කරන්නෙම ආමි එකෙන් පැනපු උන්. උන්ව මිනි මරන්න පුරුදු කරපු උන් නේ (අද මං නොමැරි ඉන්නෙත් ඒ කොල්ලො නිසා උනත් මෙහෙම පරයො දකිද්දි කිරි කළේ ගොම වගේ තමයි) කරන්න තියෙන්නෙ විෂෙන් විෂ නසන එක තමයි!



ශරියා එකේ පොඩ්ඩක් මං ආස නැති ගොං පාට් වගයක් තියෙනවා. ඔය බුදු පිළිම තියාගන්න දෙන්නැති එක වගේ සීන්. මම මෙතන කියන්නෙ සමාජයට පිළිලයක් ලෙස ප්රත්යක්ශව හදුනාගත් අයට ප්‍රසිද්ධියේ දඩුවම් දීම මගින් අපරාධ අඩු කිරීම. මං ඒ දඩුවම් ක්‍රමයට ආස වුනාට අපි දෙන්නම දන්නව ඕව මෙහෙ වෙන්නෙ නෑ කියල![]()
වැඩිය ඉගෙනගෙන නැති අය වෙන රස්සාවක් නැති කමට හමුදාවට ගත්තම උන්ට ලැබෙන යුධ පුහුණුව නිසා බල්ලො මරල හරි සල්ලි හොයන්න ඕනි කියල හිතෙනවද මන්ද..සම-හරක් හමුදාවෙන් පැනපු එවුන් සත්තු වගේ!![]()
