අනුරාධපුර පොළොන්නරු ගැන තියෙන පොත්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    පොළොන්නරුවේ ගියා. පොඩිකාලේ ගියාට පස්සේ තේරෙන කාලෙක මේ ගියාමයි. මාර interesting ගමනක්. ඒ ඉදිකිරීම් ගැන එහෙම හිතන්නවත් බෑ. මාඝගෙ attack එකෙන් ගොඩක් විනාශ වෙලා. අපරාදේ නැත්නම් තවත් ගොඩක් දේවල් ඉතිරිවෙලා තියෙයි.

    Guides ලා 3,4ක් අල්ලගෙන විස්තර ඇහුවා. අපි මොනවද දන්නෙ කියලා හිතෙනවා. මාරම technologies ❤️ අපේ උන්ට ගොඩක් දේවල්වල වටිනාකමක් නෑ.

    ඒවා වැඩක් නෑ. අනුරාධපුර පොළොන්නරු ගැන තියෙන හොඳ පොත් මොනවද තියෙන්නේ.

    ඒවගේ තියෙන ස්ථාන විස්තර එක්කම? 🙂
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala

    Giya welawaka ehe museum ekakatath yanna thibune. Ewage poth thiyenawa okkoma detail ekka.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    මටනං ඔය වියලි කලාපෙ සෙට් වෙන්නෙම නෑ බං 🤮කැරිම ඇගට අමාරු වෙන රස්නයක් තියෙන්නෙ දඹුල්ල පැන්නට පස්සෙ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Giya welawaka ehe museum ekakatath yanna thibune. Ewage poth thiyenawa okkoma detail ekka.
    අලුත් එකට ගියේ. සෙට් වෙන පොතක් තිබ්බෙ නෑ. පරණ එකේලු පොත් තියෙන්නේ
    මටනං ඔය වියලි කලාපෙ සෙට් වෙන්නෙම නෑ බං 🤮කැරිම ඇගට අමාරු වෙන රස්නයක් තියෙන්නෙ දඹුල්ල පැන්නට පස්සෙ
    ලොකු අවුලක් නෑ මචං. හොදට වතුර තිබ්බා. නෑවා හොදට බං. උබ දැක්කද දන්නෙ නෑ අත හම ගියා කියලා මම thread එකක් දැම්මා. දැන් එකත් සනීපයි 🤣
     
    • Like
    Reactions: Dead Cupid

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පොළොන්නරුවේ ගියා. පොඩිකාලේ ගියාට පස්සේ තේරෙන කාලෙක මේ ගියාමයි. මාර interesting ගමනක්. ඒ ඉදිකිර

    කාලින්ග මාඝ පොලොන්නරුව විනාසකරා කියල තෙරුන් ගන්න මූට අවුරුදු 30 පනිනකන් ඉන්න උනානෙ

    මහ මැට්ටෙක්නෙ 🤭
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මාරම technologies ❤️ අපේ උන්ට ගොඩක් දේවල්වල වටිනාකමක් නෑ.
    උඹත් ඒ වගේ කෙනෙක් තමයි.
    මෙච්චර කල් හිටියද ඕවගේ වටිනා කම දැන ගන්න.
    ලංකවේ ගොඩක් පුරාන ඉදිකිරීම් ඉතා සුපිරි ඒවා ඒ කාලේ හැටියට.
     
    • Haha
    Reactions: CorD SaC

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,268
    113
    පොළොන්නරුවේ

    janadhipathi_thaththa_chathurika_sirisena-500x500.jpg
     
    • Haha
    Reactions: CorD SaC

    keyzlearn

    Active member
  • Apr 15, 2022
    170
    127
    43
    පොළොන්නරුවේ ගියා. පොඩිකාලේ ගියාට පස්සේ තේරෙන කාලෙක මේ ගියාමයි. මාර interesting ගමනක්. ඒ ඉදිකිරීම් ගැන එහෙම හිතන්නවත් බෑ. මාඝගෙ attack එකෙන් ගොඩක් විනාශ වෙලා. අපරාදේ නැත්නම් තවත් ගොඩක් දේවල් ඉතිරිවෙලා තියෙයි.

    Guides ලා 3,4ක් අල්ලගෙන විස්තර ඇහුවා. අපි මොනවද දන්නෙ කියලා හිතෙනවා. මාරම technologies ❤️ අපේ උන්ට ගොඩක් දේවල්වල වටිනාකමක් නෑ.

    ඒවා වැඩක් නෑ. අනුරාධපුර පොළොන්නරු ගැන තියෙන හොඳ පොත් මොනවද තියෙන්නේ.

    ඒවගේ තියෙන ස්ථාන විස්තර එක්කම? 🙂
    ලංකාවේ ඉතිහාසය, ලංකාවේ අතීත යුගයයන් (අනුරාධපුර, පොලොන්නරුව, කෝට්ටේ...)
    ලංකාවේ රජවරු වගේම ලංකා ඉතිහාසයේ සිදුවුනු විශේෂ සිද්ධි, විජයබා කොල්ලය වගේ තොරතුරු එකම තැනකින් දැනගන්න පිවිසෙන්න අපගේ වෙබ් අඩවිය වෙත.
    👉 https://hikkasl.blogspot.com/2022/11/who-ruled-anuradhapura-sri-lankan.html
    👉 https://hikkasl.blogspot.com/2022/11/kingdomof-polonnaruwa-declineof.html
    👉 https://hikkasl.blogspot.com/2022/11/the-giant-mahaweli-projects-sri-lanka.html
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    කාලින්ග මාඝ පොලොන්නරුව විනාසකරා කියල තෙරුන් ගන්න මූට අවුරුදු 30 පනිනකන් ඉන්න උනානෙ

    මහ මැට්ටෙක්නෙ 🤭

    උඹත් ඒ වගේ කෙනෙක් තමයි.
    මෙච්චර කල් හිටියද ඕවගේ වටිනා කම දැන ගන්න.
    ලංකවේ ගොඩක් පුරාන ඉදිකිරීම් ඉතා සුපිරි ඒවා ඒ කාලේ හැටියට.

    මම කියලා තියෙන දේට කිසිම සම්බන්ධයක් නැති හෙනම ගොන් බක පණ්ඩිත කමෙන්ට් දෙකක් බවට සහතික කරමි. :rofl:

    certified-rubber-stamp-free-png.png
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,486
    113
    පුරාවිද්‍යාව ගැන ගෲප් වලට එහෙම සෙට් වෙන්න ෆේස්බුක් එකේ. තව පුරාවිද්‍යාව ගැන ලියන අයව ෆලෝ කරන්න ෆේස්බුක් එකේ. කට්ටිය පොෂ් වෙන්න එෆ්බී වැඩක් නෑ කිවුවට එෆ්බී කියන්නෙ මාර දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් තැනක්.
     
    • Like
    Reactions: haunte

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,781
    5,753
    113
    පොළොන්නරුව ගැන පොපෙසර් කෙනෙක් ලියපු පොතක් තිබ්බා මට නම් මතක් නැහැ දැන්. උබට තිබ්බේ ඔය කෞතුකාගාරවල තියනවා bookshop එකක් ඒකේ බලන්න. මධ්‍යම සංස්කෘතික අරමුදලේන් ගහපු පොඩි පොත් තිබ්බා ඉස්සර. ඒත් එක්ක ලොකු පොතුත් තියනවා. තව පරණවිතානගේ පොතක් තියනවා මට දැන් නම් මතක් නොවෙන. ඒකේ තිබ්බා මිනිහා කරපු සංරක්ෂණ කැනීම් ගැන. තව පොත් නම් තියනවා බන් සරසවි වගේ ගිහින් පොඩ්ඩක් බැළුවන්ම් ඇති.