පොළොන්නරුවේ ගියා. පොඩිකාලේ ගියාට පස්සේ තේරෙන කාලෙක මේ ගියාමයි. මාර interesting ගමනක්. ඒ ඉදිකිරීම් ගැන එහෙම හිතන්නවත් බෑ. මාඝගෙ attack එකෙන් ගොඩක් විනාශ වෙලා. අපරාදේ නැත්නම් තවත් ගොඩක් දේවල් ඉතිරිවෙලා තියෙයි.
Guides ලා 3,4ක් අල්ලගෙන විස්තර ඇහුවා. අපි මොනවද දන්නෙ කියලා හිතෙනවා. මාරම technologies
අපේ උන්ට ගොඩක් දේවල්වල වටිනාකමක් නෑ.
ඒවා වැඩක් නෑ. අනුරාධපුර පොළොන්නරු ගැන තියෙන හොඳ පොත් මොනවද තියෙන්නේ.
ඒවගේ තියෙන ස්ථාන විස්තර එක්කම?
Guides ලා 3,4ක් අල්ලගෙන විස්තර ඇහුවා. අපි මොනවද දන්නෙ කියලා හිතෙනවා. මාරම technologies
ඒවා වැඩක් නෑ. අනුරාධපුර පොළොන්නරු ගැන තියෙන හොඳ පොත් මොනවද තියෙන්නේ.
ඒවගේ තියෙන ස්ථාන විස්තර එක්කම?