අනුරාධපුර බැංකු සීන් එක

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මාර ගේමක් දෙනවා අරුට යන්න නොදී නේ
    වටේ මිනිස්සු ටිකක් සෙට් උනානම් දෙන්නව අල්ල ගන්න තිබ්බා
    අර කොල්ලා තනියෙම නේ ගේම ගහන්නේ


    ** certis lanka එකෙන් මේ කොල්ලට සලකන්න ඕනේ. එත් මම හිතන් නැහැ මම දන්නා සිකිරුටි කෙනෙක් හොරෙක් අල්ලලා දුන්නා පඩියට අමතරව ගානක් දෙන්නම් කිවලු. දැන් අවුරුදු 6ක් වෙනවා සතයක්වත් නැහැ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,652
    13,380
    113
    සල්ලි බැග් එකත් එක්ක ගුටි කාපු කොල්ලටනම් වෙනම ඇගයීමක් කරන්න ඕනේ
    ඔය සර්ටිස් එකේ වැඩිහරියක් ඉන්නේ හමුදාවෙන් අයින් වෙච්චි අය එහෙම එකේ තුවක්කුව පත්තුකරගන්න වෙලා ගිය එක නම් වැරදියි මේ වගේ වෙලාවක
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Certis ekatane gahuwe... badu packet wenawa arun dennata... oka gotane patan gatte..

    ara security hukanna shot gun ekath tiyagena achhcita haal garanwada... mama nam tiyanawa olu gediya kaali kaali wenna...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    security


    butterfly GIF
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,191
    113
    - උඩරට -
    අඩෝ දෙමල ෆිල්ම් එකක් බැලුවා වගේ!


    යකෝ සෙකුරිටිලට ශොට් ගන් දීලා තියෙන්නේ ජිල් ගහන්නද :oo:
    AK47 වත් දෙන්න එපැයි එකපාරින් ඉවරයක් වෙන්න.:love2:
    උන් යකෝ තුවක්කුව මාරු කර ගන්නවාත් පේනවා:lol:

    සර්ටිස් එකේ සිංගප්පුරූවේ තියෙන එක බලපන් උන් බහින්නේ ගැන්ග් එකක් ෆුල්..
    අහු උනොත් එතනම ඉවරයි
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට සීන් එක හරියට පැහැදිලි නෑ.
    සිකුරිටිලා ආවෙ සල්ලි එක්කද නැත්නම් බැංකුවෙ සිකුරිටිලා ගේම් එකට සෙට් උනාද?
    වෙඩි තියන්නෙ නැතුව උරුක්කරන් හිටියෙ ඊට පස්සෙ හිරේ විලංගුවේ යන්න වෙයි කියල හිතලද?
    හොරු අරන් ඇවිල්ලා තියෙන්නෙ මිරිස් කුඩු විතරද?
    සල්ලි වෑන් එක එන්න කලින් හොරු ඇවිල්ලා බලන් හිටියෙ උන්ට ඉන්සයිඩ් ඉන්ෆොමේෂන් ඇවිල්ලද?
    කී පාරක් වෙඩි තියලද?
    පාරෙ තොටේ මිනිස්සු නැත්තෙ ඇයි?
    සල්ලි බැග් එක රිකවර් කරපු සිකුරිටි ඒක අරන් බැංකුව ඇතුලට ගියා විතරද? අරුන්ට හෙල්ප් එකක් දුන්නෙ නැද්ද?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මට සීන් එක හරියට පැහැදිලි නෑ.
    සිකුරිටිලා ආවෙ සල්ලි එක්කද නැත්නම් බැංකුවෙ සිකුරිටිලා ගේම් එකට සෙට් උනාද?
    වෙඩි තියන්නෙ නැතුව උරුක්කරන් හිටියෙ ඊට පස්සෙ හිරේ විලංගුවේ යන්න වෙයි කියල හිතලද?
    හොරු අරන් ඇවිල්ලා තියෙන්නෙ මිරිස් කුඩු විතරද?
    සල්ලි වෑන් එක එන්න කලින් හොරු ඇවිල්ලා බලන් හිටියෙ උන්ට ඉන්සයිඩ් ඉන්ෆොමේෂන් ඇවිල්ලද?
    කී පාරක් වෙඩි තියලද?
    පාරෙ තොටේ මිනිස්සු නැත්තෙ ඇයි?
    සල්ලි බැග් එක රිකවර් කරපු සිකුරිටි ඒක අරන් බැංකුව ඇතුලට ගියා විතරද? අරුන්ට හෙල්ප් එකක් දුන්නෙ නැද්ද?
    1. certis එකේ සිකුරිට නේද.. වාහෙනෙන් බහිනවා පේනවා බලහන්කෝ
    2. -
    3. cctv එකේ මිරිස් කුඩු & පොඩි පිහියක් පේනවා... atm එක ගාව මිරිස් කුඩු මල්ල අදිනවා බලපන්..
    4. හොයන්න පුලුවන් බන්.. certis branch එක තියෙන්නෙ ඔයිට පොඩ්ඩක් එහා.. උන් එතනින් වාහනේ ස්ටාර්ට් කරනවා බලන් ඉදලා වටේ පාරෙන් ආව මට තේරුන විදිහට.. එහෙම නැත්තන් එතෙන හිටපු මුන්ගේ 3 වෙනියා call එක දුන්නා..
    5. -
    6. news වලට කිව්වේ සීන් එක උදේ 6.30am විතර උනා කියලා..
    7. -- (බැංකුව් ඇතුලට ගියා වෙන්න බෑ.. මොකද උදේ 6 කියන්නේ බැංකු වහලනේ)
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේකේ වීඩියෝ එකක් බලන්න ඕන කමින් හිටියේ... වීඩියෝ එක නොබලාම මම හිතුවා සික්කා බුල ගහන එකෙක් වෙන්න ඇති කියල.. මොකද ගන් ෆයර් එකක් නැති මිරිස් කුඩ්ඩො දෙන්නෙක්ට ගේමක් දෙන්න බැරි නම් වැඩක් නැනේ..

    හිතුවා වගේම තක්කෙටම හරි... සික්කා බුල් ගහන්නේ.. පේනවද අරු සල්ලි අරන් බැහැලා යද්දී සික්කා සිරි නරබරනවා.. යකෝ තුවක්කුවක් දෙන්නේ එක අතේ තියා ගෙන ඉන්න නෙ.. ඌ තුවක්කුව වාහනේ දාලා නිකන් බිමට බහිනවා.. ජොබ් එකේ අරමුණ දන්නේ නැද්ද බන් ... සිකරට් වෑන් atm වලට සල්ලි දාන වැන් ඕන තරන් මංකොල්ල කාලා ඇති මේ රටේ.. මු එව්වා දන්නේ නැද්ද බන්.. අර කොල්ලා නම් පව් ඌ නම් හෙන ගේමක් දුන්නා...

    මන්කොල්ලේ දෙන්න අපු උන් දෙන්නාට තෑග්ගක් දෙන්න ඕනා මෙච්චර වෙලා අරුන් දෙන්න එක්ක love කරාට... :lol: :lol: :dull: ඇවෙන්ගාඩ් නම් මම හිතන්නේ ඔඉට වඩා හොද වෙපන් එකක් දෙනවා...