අනුරාධපුර රස්නෙ update

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    සින්හලු පොසොන් එකට අනුරාධපුර පොලොන්නරුව පැත්‍තේ රව්මක් දාන්න හිතන් ඉන්නවා අවුරැදු 1ක පොඩි බබෙකුයි වයිෆා එක්කයි. කොලොබ නම් පට්ට රස්නෙයි අනුරාධපුර පැත්‍තේ තත්ත්වය මෙහෙ වගේමද? මෙහෙ වගේ humidity එක එක්ක රස්නෙයක් ද ඔහෙ තියෙන්නෙ ? වේලුම්කන රස්නෙ අවුලක් නෑ 🥲😫
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේ දවස්ව්ල එපා බන්. රස්නේ වැඩීයි. ෆෝන් එකෙන් පොඩ්ඩක් කාලගුනේ ගැන බලපන්. අනුරාධපුරේ 35න් එහා උෂ්ණත්වයක් අද දවසේ තිබිලා තියනවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    දරුණුම රස්නයක් තියෙන්නෙ මිනිස්සු මහපාරෙ කලන්තෙ දාන. වේලෙන රස්නෙට එහෙම වෙන්නෙ නෑනෙ ලේසියකට
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දරුණුම රස්නයක් තියෙන්නෙ මිනිස්සු මහපාරෙ කලන්තෙ දාන. වේලෙන රස්නෙට එහෙම වෙන්නෙ නෑනෙ ලේසියකට

    සිගිරිය පැත්තෙ කොහොම ද බන්? මම සෙල්ලිපියක් කියවන්න එන්න ඉන්නෙ
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    වයිරස් උණක් තියෙනවා මේ දවස් වල හැමතැනම පොඩි උන් එක්ක යන්න එපා
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,651
    1
    51,379
    113
    ප*යාගල
    sorry.com
    මාත් රවුමක් දාන්න ඉන්නෙ යාලුවෙක් ඉන්නව ඒ පැත්තෙ. ඌ නම් කිව්වෙ පොසොන් සතියම Happening කියල Anuradapura. AC තියන රූම් එකක් සෙට් කරගන්න නැත්නම් අමාරුයි. ගිණි රස්නෙ. ඉර බැස්සම තමයි සමහරු වදින්න යන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,139
    12,675
    113
    38
    උදේ 11 වගේ වෙනකම් ලොකු රස්සනයක් නැහැ
     
    • Like
    Reactions: NRTG