සින්හලු පොසොන් එකට අනුරාධපුර පොලොන්නරුව පැත්‍තේ රව්මක් දාන්න හිතන් ඉන්නවා අවුරැදු 1ක පොඩි බබෙකුයි වයිෆා එක්කයි. කොලොබ නම් පට්ට රස්නෙයි අනුරාධපුර පැත්‍තේ තත්ත්වය මෙහෙ වගේමද? මෙහෙ වගේ humidity එක එක්ක රස්නෙයක් ද ඔහෙ තියෙන්නෙ ? වේලුම්කන රස්නෙ අවුලක්...