hari sariuyth / mugalan dhaathu indiyawen hambuna eka gana mokada kiyanne ? uba oya ewapu link ekema thiyena, lankawen indiyawata geniyapuwada wenna athi neda nathanam e maha rahathanwahansela indiyawe wada sitiyada budun lankwe wada innakota ?
මචන් පැහැදිලි කරලා දෙන්න ඕනේ තේරුම් ගන්න එකෙකුට. බුදු දහම විනාස කරන්න දුර්මත පතුරුවාහරින එව්න්ට මොනවත් පැහැදිලි කරලා දීලා වැඩක් නැ. මුං මේ කරන පාප ක්‍රියාවෙන් අනාගතයේ බුදු දහම ගැන තියන නිස්චිත ආකල්ප වලට ලොකු බලපෑමක් ඇති කරනවා. මුං මේ පව් වැඩෙන් හිමින් සැරේ බුදු දහම විනාස කරන්න මාර්ග සකස් කරන එකයි කරන්නේ.





