අනුරාධපුර සමූල ඝාතනය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හු ඇන් පි හම්බයන්ගෙ හුරතල් කොටි කරපුව තමයි ඔය..
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    මේකට අණ දුන්නෙ අර කරුණා අම්මාන් කියන එකා නේද? මම වැරදි නම් නිවැරදි කරන්න.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හු ඇන් පි හම්බයන්ගෙ හුරතල් කොටි කරපුව තමයි ඔය..

    unp hambayange hurathal koti eka hari

    salli deela election eka warjanaya kare kawuda??

    karuna / pilleyan hurathal kare kawuda??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp hambayange hurathal koti eka hari

    salli deela election eka warjanaya kare kawuda??

    karuna / pilleyan hurathal kare kawuda??

    සල්ලි දීල හරි, නොදී හරි අන්තිමට පොරවෙන් ඔලුවට ගහල එලව යැවුවනෙ,වෙන්ඩ ඕන දේ කරානෙ මහින්ද එච්චරයි මඩ ගහන්ඩ එපා..
    කරුනයි පිල්ලෙයානුයි කලින් අයින් උන නිසා කරන්ඩ දෙයක් නැ, නැත්තන් උන් දෙන්නත් මහ එකා එක්කම එලව යවනව..
    :yes::yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනුරාධපුර සමූල ඝාතනය 05-16-2020 02:12 PM dammo bawe rakkati damma chari neda modayo ? prabhakaranta baninne ubalage agamata banapanko unwa beragatte naha kiyala. modayo tika sil ganna giye nattan thama jeewathun atharane. agam adahana modayo


    නිරාගමික ජෙප්පෙකුට වීඩියෝ එක දැකලා රෙද්දේ රෙවිලා නේ.. :lol:
     
    • Like
    Reactions: Rummy678

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,610
    113
    Piliyandala
    UNP පාන්ඩුවක් දැනුත් තිබුනානම්, මිනිස්සු මැරිලා වැටෙන්නේ කොරෝනා හැදිලා , ගෙරි බල්ලෝ පාස්කුව මතක් උනා බන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    UNP පාන්ඩුවක් දැනුත් තිබුනානම්, මිනිස්සු මැරිලා වැටෙන්නේ කොරෝනා හැදිලා , ගෙරි බල්ලෝ පාස්කුව මතක් උනා බන්

    ගොන් හැත්ත .. පල්ලි නොගිහින් ගෙදර හිටියා නම් ජීවතුන් අතරනේ..

    -නිරාගමික ජෙප්පෙක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,004
    113
    34
    Kalutara
    ඕක ඇත්ත කොටි විඩියෝ කරපු එකක් ඔය


    බොරු ගහන්න එපා යකෝ. ලබ්බක් කොටි වීඩියෝ කරනවා. ඔය වෙච්ච සිද්දිය යුගවිලක්කුව කතාවට හදපු එකක්. :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඕක ඇත්ත කොටි විඩියෝ කරපු එකක් ඔය

    කොහෙවත් බ්ලඩ් නැහ් නෙහ් යකො :rofl:
    ඇත්ත එකක්ද වෙන්නහ් බැහ් එ වෙච්ච දේ පෙන්නන්නහ් කරපු විඩියො එකක් වගෙ .. :dull:
    නොදන්නහ් ලබ්බවල් කියන්න එපා යකො
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    mata mathaki saama givisun kale yapane giyaama polaka vikunna tibba LTTE eken gahapu video ehema..Airport ekata gahna eka ehema video karala cd walta ghala tibba.