අනුරාධපුර climate

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    meca attac

    කොළඹ / බස්නාහිර මුද අවට හරියත් අද්‍රතාවය වැඩි නිසා උස්ණත්වය 30 ට අඩු උනත් ඇඟට අමාරුයි stuffed ෆිලින් එකක් තියෙන්නේ
    ඔව් මේක තමයි කේස් එක. වෙලා තියෙන්නෙ රස්නෙ එකතු වෙලා තියෙන්නෙ දැන් humidity එක්ක. එන්න එන්න රස්නෙ වැඩි වෙනව.
    අනිත් එක්ක ඉස්සර කවුරුත් ගිනි අවුවෙ ඉන්නෙ නෑ බන් කුඹුරක් කොටන මනුස්සයෙක් ඇරෙන්න. හැමතැනම ගස් තියෙනව. හෙවනෙ තමයි ඕන දෙයක්.
    ඉස්සර ෆොටෝ බැලුවම ඒක හොඳට නෝට් වෙනව. දැන් ගහක් නෑනෙ city area වල බෙහෙතකට.
    ගෙවල් වලත් ගස් නෑ.

    Luxury Bus ekak aran modify karala geyak karan rata wate giyanam maru..
    Habai every 3 year driving license renew karanna wena eka thama epa karapu wade..
    ඒකෙ වෙන ආතල් එකක් තියෙනව.
    හැබැයි ගස් පිරිච්ච වත්තක slow life එකක් ගත කරන එක මාර නිදහසක් බන්.

    ------ Post added on Jul 14, 2025 at 6:52 AM

    දවසක් අනුරධපුරේ ගියා. ඒ කාලේ වහින්නෙත් නෑ. දවල්ට පට්ට රස්නෙයි. හැබැයි කොළඹ තරම් පිච්චෙන්නෙ නෑ. රෑ වෙද්දි ඉන්න බැ සීතලයි බන්. පොරවන්න රෙදිත් අරන් ගිහින් තිබ්බේ නෑ. අන්තිමට ඇදේ මෙට්ටෙට දාලා තිබ්බ රෙද්ද පොරවගෙන නිදා ගත්තේ.
    ගූගල් දෙයියන්ට අනුව මේ රස්නෙ දවස්වලත් රෑට 25 යි.
    ------ Post added on Jul 14, 2025 at 6:53 AM

    ගිනි රස්නෙයි මනුස්සයෝ.. මොන humidity ද, උදේ 10ට හෝදල වනන රෙදි ටික 11, 12 වෙනකොට වේලිලා 🥲

    මම ආස මාතලේ, නාවුල, පලාපත්වල වගේ පැති වලට. නුවර රස්නෙයි වගේ මට දැනෙන්නෙ 😒
    වේලෙන්නෙ මචන් ඉතින් humidity අඩු හින්ද තමයි. උඹට වැඩිය දාඩිය දාන් නැතුව ඇති ඒකයි ඔහොම කියන්නෙ. දාඩිය දාන උන්ට රස්නෙට වඩා අවුල humidity වැඩි වෙලා දාඩිය ඇඟේ හිටින එක. මහ චොර ෆීලින් එකක් ඒක.
    ------ Post added on Jul 14, 2025 at 6:55 AM

    2008/2009 වාගේ කාලේ කොට්ටාව ඒරියා එකේ හිටියා එතකොටත් සමහර කාල වලට පට්ටම රස්නෙයි
    කොට්ටාව මහරගම පිළියන්දල බත්තරමුල්ල ඒරියා එක වගුරක්නෙ බන්. එතකොට humidity කොහොමත් වැඩියි. ලොකු ගසුත් නෑ open areas තියෙන්නෙ වගුරෙ. ඒ නිසා කොහොමත් රස්නෙයි.
    ------ Post added on Jul 14, 2025 at 6:57 AM
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    අනුරාධපුර පොලොන්නරු ගිහිං බලපං තිත්ත වෙයි.
    මට නම් ලංකාවේ පට්ටම දේශගුණයක් තියෙන්නේ කෑගල්ල, නුවරඑළිය , මහනුවර දිස්ත්‍රික්ක වල
    මහනුවර? 🥲🥲🥲🥲 ඒ ඉස්සර
     
    • Like
    Reactions: olu bakka

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    290
    1,068
    93
    ඔය වැවකින් නාළා කුඹුක් ගහක් යට ඉන්න ෆීලින් එක නිකන් මගෙ ඔලුවෙ රෙජිස්ටර් වෙලා තියෙන්නෙ ගියපු දෙතුන් පාරට. හුළං තියෙනව නියමෙට. අනික පූජා නගරෙ හරියෙ වටයක් ගහද්දිත් අමුතු ෆීලින් එකක් තියෙනව. බිසී නෑ කොළඹ වගේ. ගස් උනත් අමුතුම වේලිච්ච ලස්සනක් තියෙන්නෙ.
    හැමොක් එකක් එහෙම ගහලා, මිනි ෆ්‍රිජ් එකක් තියාගෙන, හවසට වැව් මාළු ටිකක් ගෙනත් බැදලා, චිකන් කෑල්ලක් BBQ කරලා, හොඳ ෆ්‍රෙෂ් එළවලු ටිකක් එහෙම දාගෙන සැපේ බියර් එකක් ගගහා වැඩ කරන්න ප්ලේස් එකක් හදාගන්න තමයි අදහස. අවුරුදු ගානක ඉඳන් තියෙන බලාපොරොත්තුවක් මේක. කොහොමහරි 2026 වෙද්දි කරගන්න ඕනේ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    මම නුවර හිටිය සතියක්. අඩෝ පට්ටනේ බං මට නම් ඒ වෙදර් එක fit. වැස්ස දවස් නෙවි. humidity අඩුයි දාඩිය දාන්නේ නැතිම තරම් ටව්මේත් ඇවිද්ද කිසි අමාරුවක් නෑ. මට උදේට හෙම්බිරිස්සාව වගේ තිනවා නුවර හිටිය දවස් ටිකේ ඒ අව්ල අවෙත් නෑ නේ.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Screenshot-2025-07-14-160306.png

    මේ අපේ පැත්තේ.. :sorry:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    පිස්සුද බන් ඉන්න අමරුයි හෙනම රස්නෙයි... මටනම් දාඩිය දානව හිටු කියලා..:sorry: හැබැරි රස්නෙ අඩු උනානම් සුපිරිම පැත්තක් තමා අනුරාධපුර කියන්නේ...

    කොළඹත් ඒරියා එක අනුව වෙනස් වෙනවා.. අවිස්සාවේල්ල පැත්තට එද්දි මරු climate එක..

    ලංකාවෙ ඔය හැමදේම බැලන්ස් කොහෙ වගේද
    මට අනුවනම් නුවර තමා.. chill climate එකක්.. ලොකු සීතලකුත් නෑ.. ලංකාවේ second largest city එක නිසා luxury life & convenient එක පැත්තත් ඕකේ...
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    පිස්සුද බන් ඉන්න අමරුයි හෙනම රස්නෙයි... මටනම් දාඩිය දානව හිටු කියලා..:sorry: හැබැරි රස්නෙ අඩු උනානම් සුපිරිම පැත්තක් තමා අනුරාධපුර කියන්නේ...

    කොළඹත් ඒරියා එක අනුව වෙනස් වෙනවා.. අවිස්සාවේල්ල පැත්තට එද්දි මරු climate එක..

    මට අනුවනම් නුවර තමා.. chill climate එකක්.. ලොකු සීතලකුත් නෑ.. ලංකාවේ second largest city එක නිසා luxury life & convenient එක පැත්තත් ඕකේ...
    නුවර මට රස්නෙයිනෙ 😐
     
    • Like
    Reactions: olu bakka

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    නුවර මට රස්නෙයිනෙ 😐
    නුවර සිටි ඒරියා එක රස්නෙයි. නුවර අවට ප්‍රදේශ පට්ට. කටුගස්තොට, පේරාදෙණිය,

    අන්න හරි.. නුවර කියන්නෙ සිටි එක නෙවෙයි.. සිටි එක කොහොමත් කන්දෙන් වටවෙලා නිසා රස්නී & අධික වායූ දූෂනේ.. අපිට කොහොමත් සිටි එක මැදින් ගෙයක් ඉඩ්මක් ගන්න අමාරුයිනේ... නුවර කියල අදහස් කරේ පදිංචියට ගැලපෙන ඒරියා...

    සල්ලිකාරයෙක්නම් > ප්‍රිම්රෝස්, හීරස්සගල
    මද්‍යමපන්තියනම් > පේරාදෙනිය, ගෙලිඔය, අම්පිටිය, මුරුතලාව පාර, මඩවල, පොල්ගොල්ල
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,993
    34,423
    113
    අන්න හරි.. නුවර කියන්නෙ සිටි එක නෙවෙයි.. සිටි එක කොහොමත් කන්දෙන් වටවෙලා නිසා රස්නී & අධික වායූ දූෂනේ.. අපිට කොහොමත් සිටි එක මැදින් ගෙයක් ඉඩ්මක් ගන්න අමාරුයිනේ... නුවර කියල අදහස් කරේ පදිංචියට ගැලපෙන ඒරියා...

    සල්ලිකාරයෙක්නම් > ප්‍රිම්රෝස්, හීරස්සගල
    මද්‍යමපන්තියනම් > පේරාදෙනිය, ගෙලිඔය, අම්පිටිය, මුරුතලාව පාර, මඩවල, පොල්ගොල්ල
    මම නම් කැමතිම කෑගල්ල දිස්ත්‍රික්කෙට. රඹුක්කන, කෑගල්ල, රුවන්වැල්ල, යටියන්තොට කොහෙත් පට්ට
     
    • Like
    Reactions: olu bakka

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මම නුවර හිටිය සතියක්. අඩෝ පට්ටනේ බං මට නම් ඒ වෙදර් එක fit. වැස්ස දවස් නෙවි. humidity අඩුයි දාඩිය දාන්නේ නැතිම තරම් ටව්මේත් ඇවිද්ද කිසි අමාරුවක් නෑ. මට උදේට හෙම්බිරිස්සාව වගේ තිනවා නුවර හිටිය දවස් ටිකේ ඒ අව්ල අවෙත් නෑ නේ.
    නුවර වැස්සට හොඳට තෙමිලා තියනවා ඒත් හෙම්බිරිස්සාව හැදිලා නෑ
     
    • Like
    Reactions: kinkon

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    මෙහෙ කොළඹ අවට පට්ට රස්නෙ හින්ද නිකමට අනුරාධපුර weather එක බැලුව.

    කොළඹ 29 C
    අනුරාධපුර 26 C

    ඒ මදිවට දවල් වෙද්දි 31 C ට විතර පොඩ්ඩක් රස්නෙ වැඩි උනාට humidity 45%.
    කොළඹ 75%+

    රස්නෙයි කටුකයි කියන අනුරාධපුර පොළොන්නරුව climate එක හොඳයි කොළඹට වඩා.
    එහෙ ගියාමත් ඕක තේරෙනව ඇඟට හරි සෞම්‍යයි පොඩ්ඩක් රස්නෙ ගතියක් තිබ්බට. කොළඹ වගේ පෝරණු ෆීලින් එක නෑ.
    උඹලගෙ අත්දැකීම් කොහොමද?
    Ehe gas kolan tiynawada bn. Colombo unat tadi gas tiyna tan godak rasne na bn
     
    hellfreez1979

    Active member
  • Jul 26, 2008
    276
    40
    28
    colombo
    Feels like 39. වියළි කලාපේ නම් ඕනෙම නෑ
    මම ඉඳලා තියෙනවා පොළොන්නරුවේ අනු ගණන්වල, දැන් ඉතින් ගොඩක් වෙනස් ඇති. හැබැයි මම පොළොන්නරුවේ හිටිය කාලේ පරිසරය හරිම ලස්සනය්. රස්නෙයි එත් ඒක ගානක් නැ එච්චර.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,884
    113
    ulan bator
    හැමොක් එකක් එහෙම ගහලා, මිනි ෆ්‍රිජ් එකක් තියාගෙන, හවසට වැව් මාළු ටිකක් ගෙනත් බැදලා, චිකන් කෑල්ලක් BBQ කරලා, හොඳ ෆ්‍රෙෂ් එළවලු ටිකක් එහෙම දාගෙන සැපේ බියර් එකක් ගගහා වැඩ කරන්න ප්ලේස් එකක් හදාගන්න තමයි අදහස. අවුරුදු ගානක ඉඳන් තියෙන බලාපොරොත්තුවක් මේක. කොහොමහරි 2026 වෙද්දි කරගන්න ඕනේ...
    Teddy Bear Money GIF by Wakuma

    IRD