අනුරාධපුර සිංහල වෙද කෙනෙක්?

Kmizt

Member
Jun 2, 2016
113
19
0
අනුරාධපුර සිංහල වෙද මහත්තයෙක්?

පීනස් රෝගයට බෙහෙත් ගන්න අනුරාධපුර හොද තැනක් තියෙනවනම් කියන්න.

දන්නැත්නම් bump එකක් වත් දාගෙන යන්න. බොහොම පිං.
 
Last edited:
  • Like
Reactions: Iron Monger

Kmizt

Member
Jun 2, 2016
113
19
0
මට කවුරු හරි විස්තරයක් දාල PM එකක් එවල තිබුන.
ඒක මට පෙන්නන්නේ නෑ. අයිමත් එවනවද PM එක.
 

Kmizt

Member
Jun 2, 2016
113
19
0
reputation_neg.gif
අනුරාධපුර සිංහල වෙද... 05-04-2018 06:32 PM weda kenek neme buruwo weda mahattayek kiyapan. tho hithan inne weda kenek kiwwama hena posh kiyalada modaya.
මාගේ බාෂණ ශ්‍යලයට සමාවෙන්න.
Title edited. ;)
 

Kmizt

Member
Jun 2, 2016
113
19
0
http://www.gunawardhanaayurveda.lk/en/contact-us/

Address:
Gunawardhana Ayurvedic Medical Centre
172, Market Site,
Anuradhapura,
Sri Lanka.
Phone:
+94252223128- Clinic
+94252235872-Home
Fax:
+94252223129
email:
[email protected]

මචන් උබ මෙතනින් බෙහෙත් අරන් තියෙනවද?
ගණන් සැරයි කියල අහල තියෙනවා. කොහොමද දන්නේ නෑ ගණන් එහෙම? :sorry:
 

nethumm

Active member
  • Aug 11, 2012
    602
    160
    43
    මචන් උබ මෙතනින් බෙහෙත් අරන් තියෙනවද?
    ගණන් සැරයි කියල අහල තියෙනවා. කොහොමද දන්නේ නෑ ගණන් එහෙම? :sorry:
    mage thaththawa bypass eka nokara hoda karala dunna..