යාලුවනේ මගේ අප්පචිට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි පිං සිද්ද වෙනවා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    යාලුවනේ මගේ අප්පචිට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි පිං සිද්ද වෙනවා
    අප්පචිව අද ඩොක්ටර්ට පෙන්නුවාම කීවා වකුගඩු දෙකම ගොඩක් ඩැමේජ් ඒක නිසා බලාපොරොත්තු තියා ගන්න එපා කියලා.වකුගඩු සම්බන්ද ඩොක්ටර් කෙනෙක් නෙවෙ හැබැයි කීවේ හර්ද රෝග සම්බන්ද ඩොක්ටර් කෙනෙක්.ලේ චෙක් කලාම ක්‍රියැටින් 4.9 තියෙනවා .අනේ ඔයා ඔයාලා දන්න තැනක් තියේනම් සිංහල බෙහෙත් හරි ආයුර්වේද බෙහෙත් කරන ආයුර්වේදයක් හරි වෙද මහත්තයෙක් හරි දන්නවනම් කියනවද.සදුදට වකුගඩු සම්බන්ද ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න යනවා ඒ අතර සිංහල බෙහෙත් වලින් හරි කොහොම හරි ගොඩ දාගන්න බලන්නේ අනේ යාලුවනේ ඔයාලා දන්න තැනක් තියේනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.තව කෙනෙක්ට හරි පෙන්න බම්ප් කරන් යන්න යාලුවනේ.බොහොම අසරන වෙලා ඉන්නේ.ඔයාලට බොහෝම පිං
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    ඔයාගෙ තාත්තට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
    ඒ වගෙම ඔය වගේ අසරන උනු මිනිස්සුන්ව රවට්ටල සල්ලි ගරන හොර වෙද්දු තමයි ගොඩක්ම ඉන්නෙ
    ප්‍රතිකාර වලට යොමු වෙද්දි හොදට හොයල බලල යොමු වෙන්න
    පිළිකා සුව කරනවා කියල ඉන්න වෙද්දු නම් 100% ම හොරු
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    යාලුවනේ මගේ අප්පචිට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි පිං සිද්ද වෙනවා
    අප්පචිව අද ඩොක්ටර්ට පෙන්නුවාම කීවා වකුගඩු දෙකම ගොඩක් ඩැමේජ් ඒක නිසා බලාපොරොත්තු තියා ගන්න එපා කියලා.වකුගඩු සම්බන්ද ඩොක්ටර් කෙනෙක් නෙවෙ හැබැයි කීවේ හර්ද රෝග සම්බන්ද ඩොක්ටර් කෙනෙක්.ලේ චෙක් කලාම ක්‍රියැටින් 4.9 තියෙනවා .අනේ ඔයා ඔයාලා දන්න තැනක් තියේනම් සිංහල බෙහෙත් හරි ආයුර්වේද බෙහෙත් කරන ආයුර්වේදයක් හරි වෙද මහත්තයෙක් හරි දන්නවනම් කියනවද.සදුදට වකුගඩු සම්බන්ද ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න යනවා ඒ අතර සිංහල බෙහෙත් වලින් හරි කොහොම හරි ගොඩ දාගන්න බලන්නේ අනේ යාලුවනේ ඔයාලා දන්න තැනක් තියේනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.තව කෙනෙක්ට හරි පෙන්න බම්ප් කරන් යන්න යාලුවනේ.බොහොම අසරන වෙලා ඉන්නේ.ඔයාලට බොහෝම පිං

    දෙන්න උපදෙස් නැත. ඒත් බම්ප් කල හැක

    BUMP