මචං සිංහල බෙහෙත් කරනවනම් හොඳට හොයල ගොඩක් අය බෙහෙත් ගන්න තැනකට විතරක් පෙන්නන්න..
මොකද මම අහල තියනවා වකුගඩු වගේ කේස් වලදී සිංහල බෙහෙත් overdose වෙන එක සේරටම වඩා භයානකයි කියල..
ඔයාගෙ තාත්තට ඉක්මනටම සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනව මචං..
තෙරුවන් සරණයි