අනුරාධපුර Curfew

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    No comments. Aiyo Aiyo
    ඒක නේ බන් ... ඉස්සර අපි හිතුනා ඕන තැනක ගියා... ඒත් දැන් බෑනේ... මට හදිසි මචන්.. ජය ශ්‍රී මහා බෝධිය වදින්න යන්න ඕන මචං භාරයක් වෙන්නත් එක්ක..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    නවතම ඇඳිරි නීති නිවේදනය

    ඒ අනුව, මැයි 31 ඉරිදා, දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

    ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය.

    ජූනි 04 බ්‍රහස්පතින්දා සහ ජූනි 05 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

    ජූනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රීක්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා පමණි.

    කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ඇත

    adaderana
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ජුනි 4 ඇඳිරි නීතිය දාලා තියෙන්නේ මොකටද? 5 ඉඳලා දිගට දැම්මා නම් හරිනේ.