අනුරාධපුර in Ted talk

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    bump, ekat dan lankawe inna un :(
    ජල ගැලුම් නිම්නය කපාගන්න දගලන දැගලිල්ල.මේ වෙනකොට මහවැලිය ජලාශ මුල් ධාරිතාවයෙන් 40%ක් අඩු වෙලා තියෙන්නෙ රොන් මඩ පිරිලා නිසා..කොන්ක්‍රිට් කරපු ඇල මාරග නිසා කුබුරට විතරයි වතුර හම්බෙන්නේ එතකල් වතුර වාශ්ප වෙනවා. ලවණ ටික ඉතුරු වෙලා කුබුරට එනවා. ඉස්සර ඇල දිගට ගස් තියෙන නිසා වතුර වාශ්ප වෙන එක අඩුයි.ඇල දිගේ එන වතුර පෙරිලා පිරිසිදු වතුර ටික විතරයි එන්නේ..පෝර කොච්වරක් නිකන් දුන්නත් මදි.දෙන්න් දෙන්න තව ඉල්ලනවා.දාන පෝර වලින් 30%ක් විතර තමා ගහට ගන්න පුලුවන් අනිත් ටික වතුර දිගේ ඇවිල්ලා වකුගඩුවල.එකට එකක් බැදුන ප්‍රශ්න ගොඩක්..
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130

    ow bn mara dukak danenne dan wena dewal dakkam :( lankawe minissuth ekai palakayoth ekai bn hadenne na kawadath
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    duk wenna epa eka tamai hati api kalayak USA wage hitapu nation ekkak dan wale wala naha oka tamai nature eka
    අපේම වැරදි තමයි බන්.එක රජ කෙනෙක් පත් වෙනකොට රජකමට බලපෑමක් කරන්න පුලුවන් අනිත් කුමාරයෝ ඔක්කොම මරනවා.ඒ රජතුමාගෙන් පස්සේ රාජ්‍ය අස්ථාවරයි,ඒ වෙලාවම බලලා ඉන්දියාවෙන් ගහනවා.ආයේ කෑලේ ඉන්දල හැන්ගිලා එන්න ඕනිනේ...
     
    • Like
    Reactions: KMAInteract